ගෑස් මිළ අද රාත්‍රියේ සිට ඉහළ දමයි…

April 27, 2018 at 6:48 pm | lanka C news
ගෑස් මිළ අද රාත්‍රියේ සිට ඉහළ දමයි…

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගැස් සිලින්ඩරයක මිල රුපියල් 245 කින් ඉහළ දමා තිබේ.

මෙරට ගෑස් වෙළදාමේ යෙදෙන සමාගම් වල ඉල්ලීම සලකා බලමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇත.

86 views

6 Comments to “ගෑස් මිළ අද රාත්‍රියේ සිට ඉහළ දමයි…”

  1. Fass says:

    Kalakanni anduwath, ehen masayak mahansi wela hambu katana padiyata daranna bari tax gahanawa mehen badu mila wadi karanawa, thuk nidakin

  2. sathiyaseelan thillainayagam says:

    mun denata henama wdiyan – ay – malik ravi sajith – amanaweera – ganja – gonja – amanagama etc untath wediya

  3. David Milli-banda says:

    Jaya wewa number One…… WHATS NEXT ??

    Apo hena wadinna kiyanna nam epa….. Thawa wedi karanna dewal thiyenawa.

  4. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Mahindage kale Rs2700 dunnu gas silindare me aanduwakda metek Kal Rs 1470 dunna.ada Rs 245 k vedi kala.eath edata wada thamath aduy.

  5. අද රාත්‍රියේ සිට ඉහළ දමයි… says:

    බයවෙන්න එපා හෙට එළිවෙන ජාමෙට බහීවි ඔය කලබොලේට අද රාත්‍රියේ ඉහල දාපුවා. දැනට හිර කොරන් ඉඳපන් නැන්දේ?

  6. ODIRIS says:

    meme kalakanni parayo api maran kanna hadanawa UNTA SIYALLAMA NIKAN HENA WEDIYYYYYYYYYYYYYYYYYYYYAAAAAAAAAAAAAAAAAAAAN DEYYO SSSSAAAAAKKKIIIII

Main News