ගෑස් රුපියල් 110කින් ඉහල දමයි..

September 25, 2017 at 9:33 pm | lanka C news
ගෑස් රුපියල් 110කින් ඉහල දමයි..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් ඉහල දමා ඇත.

ගෑස් මිල ඉහල නැංවීම සදහා කැබිනට් අනුමැතිය ලැබීමෙන් පස් ගෑස් සමාගම් විසින් මෙසේ මිල ඉහල නංවා තිබේ.

32 views