ගෑස් වංචාව ඉවරයි.. සිලින්ඩරේ මිල බස්සයි…

July 20, 2021 at 8:02 am | lanka C news
ගෑස් වංචාව ඉවරයි.. සිලින්ඩරේ මිල බස්සයි…

ලිත්‍රො ගෑස් සමාගම විසින් අලුතින් හඳුන්වාදෙන ලද ලීටර් 18 හයිබ‍්‍රිඩ් ගෑස් සිලින්ඩරයේ මිල පහත දැමීමට කැබිනට් මණ්ජලය අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 1150ක් විය යුතු බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබින.

ලීට්‍රෝ ගෑස් සමාගම විසින් හදුන්වාදෙන ලද එම ගෑස් සිලින්ඩරය සම්බන්දයෙන් දැඩි විවේචන එල්ල වූයේ එහි බර අඩු කර මිල ඉහල දමා ඇති බව කියමිනි.

29,630 views

13 Comments to “ගෑස් වංචාව ඉවරයි.. සිලින්ඩරේ මිල බස්සයි…”

  1. DD says:

    මෙම සිලින්ඩරය හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණ ඉදිරියේදී නල මගින් gas ලබා දීමයි . බොහොමයක් දියුණු රටවල් වල සිද්ධ වන්නේ ඒකයි .නමුත් ලංකාව වැනි රටක මේක සිදු කිරිම සිදුකිරිම කොච්චර භයානකද කියලා බලන්න ඕනේ .

    • ටිංටිං says:

      පිටරට නල මගින් ලබාදෙන්නෙ මෙහෙ සිලින්ඩර වලින් ලබාදෙන ගෑස් වර්ගය නොවේ!

    • අම්මෝ says:

      බුදු අම්මෝ… වතුර නල පුපුරලා සති ගනන් තියෙනවා. ගෑස් නල පුපුරලා ලීක් වෙලා ගිනි අරන් රටටම කෙල වෙන වැඩක් වෙයි.

    • නාගරික says:

      අපි දවල් හීන බලන එක නවතමු. ලංකාවේ නල ගෑස් වසා දමා එම පාරිබෝගිකයින්ට නොමිලේ සිලින්ඩරය ලබාදී තමයි ගෑස් සිලින්ඩර ක්‍රියාත්මක වුනේ. අපේ ගෙදරත් නල ගෑස් අප කුඩා කාලයේ තිබූනා. තිබු දේ ආරක්ශා බැරිව බයිලා සැලසුම් කතා කරනවා.

    • sam says:

      baseless.

  2. යකා says:

    ලිත්‍රෝ සමාගමේ කොටස් වල අයිතිය තියෙන්නේ ආණ්ඩුවට එහෙමනං වංචාව කලේ කවුද කියල අපි තේරුම් ගත යුතුයි

  3. පබිලිස් says:

    ලිට්‍රෝ සමාගමේ තියන පාරිභෝගික පෙමිනිලි සදහා තියන දුරකථන වලට කතා කරන අපිට ගහන්න ඕනේ. හෙන පිස්සො ටිකක් ඉන්නේ

  4. Sri Lankan says:

    What about money robbed so far

  5. ජහමනයා says:

    හොර සිලින්ටර් ගන්න සිද්ධවුණ මිනිස්සුන්ට ආපහු සල්ලි ගෙවනවද?

  6. SL says:

    කවුරු උනත් තේරුම් ගන්න ඕනේ ලිට්රෝ සමාගම ටත් සාධාරණ ලාභයක් උපයන්න තියෙන අයිතිය.

    මෙතන ආණ්ඩුවට වගකීමක් තියෙනව ලාභාංශය තීරණය කරන්න. මිල අඩු කරලා ලිට්රෝ වට්ටන්න හදනවා නම් එකත් හොඳ දෙයක් නොවේ .ඒ පාඩුවත් වක්‍රව රටට දැනෙනවා.

    ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුවල ඉන්න එකෙක්වත් විශ්වාස කරන්න බැරි එක

  7. 3% ට බය බයියා. says:

    වංචාව කරුවන් බේරා ගත් විරුවා ට ජයවේවා !

  8. අපේ රට says:

    ලි18ට රැ1150/=,දින20යි,කිලො12.5රැ 1525/=දින45යි.එතකොට ලි18සිලින්ඩර් 2කක් දින45 ඔනවෙනව,ගාන රැ2300/=,වෙනසරැ775/=එතකොට වෙනස ජනයටද සමාගමටද? වියයුත්තෙ සිලින්ඩරය කිලො වලින් දිම හො මෙ ගනනයන් සොයාබලා වෙලදපොලට ලිටර් වලින්දිමයි.ජනයා දැනුවත් බව අමතක නොකරන්න.

Main News