ගෑස් වල සංයුතිය වෙනස් කරලා.. තැන තැන පුපුරන්නේ එනිසා.. සැම නිවසකම බෝම්බයක් තබාගෙන සිටිනවා සමානයි…

November 22, 2021 at 10:22 pm | lanka C news
ගෑස් වල සංයුතිය වෙනස් කරලා.. තැන තැන පුපුරන්නේ එනිසා.. සැම නිවසකම බෝම්බයක් තබාගෙන සිටිනවා සමානයි…

මෙයාට භාවිතා කරන ගෘහස්ත ගෑස් වල රසායනික අනුපාතය වෙනස් කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

දැන් නිවසේ බෝම්බයක් තබාගෙන සිටිනවා වැනි තත්ත්වයක් බවද පැවසූ ඔහු මේ වන විට තැන තැන ගෑස් සිලින්ඩර වැඩි වශයෙන් පුපුරායන්නේ මෙම රසායනික වෙනස නිසා බවද පැවසීය.

මෙරට ගෑස් වෙලදාමේ යෙදෙන ප්‍රධාන සමාගම් දෙකම එක් වී මෙම රසායනික වෙනස සිදු කළ බවද පැවසූ ඔහු එකල තමා විෂයභාර අමාත්‍ය දෙනාටම මේ බව පැවසුවද ඔවුන් එය ගණන් නොගත් බවත් චෝදනා කරයි.

මෙය වංචනික ක්‍රියාවක් බවත් මිනීමැරුමකට අනුබල දීමත් ඔහු කියා සිටියි.

අන්තර්ජාල නාලිකාව සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

109,224 views

26 Comments to “ගෑස් වල සංයුතිය වෙනස් කරලා.. තැන තැන පුපුරන්නේ එනිසා.. සැම නිවසකම බෝම්බයක් තබාගෙන සිටිනවා සමානයි…”

  1. Amaris says:

    සජිත්ගෙයි අනුර කුමාරගෙයි කාර්ය මූ බාර අරගෙන වගේ. ජාතික ලැයිස්තුවෙන් එන්ඩ වගේ පට්ටපල් බොරු ප්‍රචාරය කරල මිනිස්සු බය ගන්වන උන් කනෙන් ඇදල කූඩුවේ දාන්ඩ ඕනෑ .මේකෙන් උනේ බන්දුල සුදු ලූණු වලින් මාටිය ගහපු එකත් බොරුවක් වෙනවා.මේක තමා මේ රටේ කාලකන්ණි දේශපාලනය.. තව එකෙක් තෙල් නෑ කියල බොරුවට මිනිස්සු පෝලිම් වෙල රස්තියාදු කරනවා. රට හදන්ඩ නම් මුලින්ම මේ වගේ කාලන්ණි නැති කරන්ඩ ඕනෑ .දැන් මුන්ට ඕනෑ කොහොම හරි ආන්ඩුව පෙරලා නැවත අලුතෙන් හොරා කන්ඩ .දැන් සජිත් ඇවිත් ඩොලර් අච්චු ගහන්ඩද ?. මේ අවස්තාවේ රජය වෙනස් උනොත් තත්වය මීට වඩා ගොඩක් දරුනු වෙනවා .ඔය සෙට් එක මුලින්ම කරන්නේ මුන්ට වාහන ගෙන්වීම විදේශ චාරිකා ඇතුලු මේ තක්කඩින්ගේ පුද්ගලික සුඛවිහරනය සදහා තිබෙන විදේශ විනිමයත් කාබාසින කිරීම .මේ අවස්තාවේ රට ගොඩ ගත හැකි එකම පුද්ගලයා ගොඨා.දැන් ඔහුගේ විධායක බලතතල බාවිතාකල යුතුයි .මුලින්ම දූශණය නතරකල යුතුයි. එය තම පවුලෙන්ම පටන්ගත යුතුයි. කකුලෙන් අදින මහ තක්කඩියා වහා ඉවත්කර තමන්ට පාලනයකල හැකි පුද්ගලයෙක් පත්කරගත යුතුයි. මේ ආකාරයට කලහොත් 69 ලක්ශයේ මෙන්ම චිත්‍ර ඇදි තරුණ තරුණියන්ගේ බලාපොරිත්තු සපල කල හැකියි

    • 0.00069 BIYYO says:

      Bandulage saha Lasanthage guu kana pohottu biyyo wetha,
      wisil witharak athi wada bari saha nohaki mii harak palanayakin gen mita wada yamak bala poroththu wiya nohaka !!

    • Janaka says:

      ඔය කියන මහ තක්කඩිය තමා රට විනාශ කලේ .ඔය මිනිහගේ හොරකම තමා මේ සියලු දේට මුල .ප්‍රභාකරන් මේ රටටට මෙච්චර විනාශයක් කලේ නෑ. දැන්වත් දෙවියන්ගේ නාමයෙන් පුතා රජ කරවන්ඩ යටිකූට්ටු වැඩ නොකර දේශපාලනයෙන් සමුගත යුතුයි.

      • Alapaluwa says:

        තුෂාන් ගුණවර්ධන මහාතා මාස ගණනාවකට පේර මේ සම්බන්ධව තිබෙන අවධානම ගැන අවශ්‍යය පියවර ගැනීමට අවධාණය යෝමුවිමට ලිකිතව,වාචිකව දැන්වුවත් ඒවා කිසිගනනකට නොගෙන සිටීම මේ පසුගිය ගෑස් පිපිරීම් වලට එහේතු සාදක වන්නට පුලුවනි. නමුත් තවමත් නිසි බලධාරීන් මෙයට කිසියම් ෂණික පරීක්ෂණයක් නොගෙන සිටීම හරියට පාස්කු වියසනය ගැන කලින් දැන්වුවත් එය ගණන් නොගෙන සිටීමෙන් ඇතිවූ වියසණයට සමානම දෙයක් සේ අපිනම් දකින්නේ. මේ අයටත් වහාම නිසියාකර පරීක්ෂණයකින් දඩුවම් ලබාදෙන්න.නැතිව ඒ පිලිබන්ධව වාර්තාකළ අයට එරේහිව කටයුතු නොකොට. අනේක තව අහිංසක මිනිසුන් බිලිගනිමට ප්‍රථම මෙය ඉතා ඉක්මණට ක්‍රීයාත්මක කරන්න .අද පාලකයෝ සහා පාළනය කරණ එවුන් ඇසිරෙන්නේ මන්ධ භුද්දික විදියට බවනම් ඉතා පැහැදිලියි.මේවා මහා විකාර පිස්සු බලා සිටින අනෙක් රටවල් හිනස්සන වැඩ.කරන්න බැරිනම් වහාම රජය විසුරුවා හරින්න තව තවත් මිනිසුන් නොමරා මරා.අය වැය විවාදයක් කියා ජනතාවගේ බදු මුදල් නාස්ති කරමින් එවුන් කකා, බිබී,ද්‍යිනික දීමනා ලබමින් කරන්නේ අනවශ්‍යය ව්‍යිරිය ප්‍රකාශ ගෙන ඒ මත කථිකාවන් ගොඩනගා විකාර කථා කියමින් කාලය නාස්ති කරන්නයි මේවා හරිද?මේ මුළු සමස්ථ ක්‍රියාධාමයම අනිවාර්යෙන් වෙනස් විය යුතුයි මුන්ව නැවත පාර්ලිමේන්තුවට එන්න බැරිවෙන්න කටයුතු කළයුතුයි අන්න එකට අපි එනවා මේ පාරත් කීය ගියත් මුන්ව එළවා දාමියි යුතුමයි….Alapaluwa from SA

  2. sam says:

    (I haven’t watched the full video). Don’t say speculations without having scientific evidence. It is unlikely to cause an explosion with a slight change of composition. LPG is odorless and chemical is added to create a smell when there is a leak. It is possible if they have not added enough chemical, people may not notice a leakage.

  3. මල්දෙනිය​ says:

    ලොකු සැර් ඕක නොකරන එකෙනේ කරුමේ..
    තුෂාන්.. අයින් උනෙත් ඒක නිසා..
    නැත්තං ඇමතියාට යස් සර් කියලා හොරා කකා ඉන්ඩ තිබ්බා..
    උඹලත් හඳ පෙන්නුවාම ඇගිල්ල මරපියව්..

  4. Jagath Silva says:

    ule inna apita pilay marunath sapai

  5. Hesh says:

    මූ මේ පිටරටක asylum හදාගන්න ලෝකෙ නැති බොරු වපුරන හිගන්නෙක්. මූ දැනටම මුගේ ලමයි පිටරට යවලා තියෙන්නේ. ඊට පස්සේ මේ කියන කතාවකට කට උත්තර ගන්න CID එකට කැදවපු ගමන් තානාපති කාර්යාලයට ගිහින් කියයි මාව මරන්න සුදු වෑන් එකක් ආවා කියලා.

    රටේ තියෙන ආර්ථික තත්වය උඩ මිනිහෙක් දියුනු ධනවාදී රටකට යන එක සාධාරණයි. ඒ වෙනුවෙන් මේ වගේ ලෝකෙ නැති බොරු කියන එකනම් අසාධාරනයි.

    • මල්දෙනිය​ says:

      මී හලකෝ..
      ඕකා පලවෙනි ලෝකේ රටක ..
      සූප්පා ජොබක් අත ඇරලා තමා සර් එක්ක ආවේ..
      පොඩ්ඩක් හොයලා බලපං කෝ..
      පීසා ඇදපු ,ශේඩ් වල තෙල් ගහපු එකෙක් නෙවේ ඕකා

    • Anuradha says:

      උඹට මේ විදියට සිතෙන්නේ බැ තවම එවුන්ගේ වහාල් භාවයෙන් මිදී නැති නිසායි යකෝ තොපිලවගේ වහාල්ලු ඉන්න තාක් කල් රටට කෙලවෙනඑක නතර කරන්න බැරි වේවි මොකද තොපේ තිබෙන වහාල් කමේ උච්ච්චාම නිසා එවුන් රේනදේවල් වුණත් අමුර්තයි කියන පහත් වහල්ලු නිසා.

  6. 0.00069 BIYYO says:

    ලොකු සැර් ඕක නොකරන එකෙනේ කරුමේ..
    තුෂාන්.. අයින් උනෙත් ඒක නිසා..
    නැත්තං ඇමතියාට යස් සර් කියලා හොරා කකා ඉන්ඩ තිබ්බා..
    උඹලත් හඳ පෙන්නුවාම ඇගිල්ල මරපියව්..

  7. Alapaluwa says:

    තුෂාන් ගුණවර්ධන මහාතා මාස ගණනාවකට පේර මේ සම්බන්ධව තිබෙන අවධානම ගැන අවශ්‍යය පියවර ගැනීමට අවධාණය යෝමුවිමට ලිකිතව,වාචිකව දැන්වුවත් ඒවා කිසිගනනකට නොගෙන සිටීම මේ පසුගිය ගෑස් පිපිරීම් වලට එහේතු සාදක වන්නට පුලුවනි. නමුත් තවමත් නිසි බලධාරීන් මෙයට කිසියම් ෂණික පරීක්ෂණයක් නොගෙන සිටීම හරියට පාස්කු වියසනය ගැන කලින් දැන්වුවත් එය ගණන් නොගෙන සිටීමෙන් ඇතිවූ වියසණයට සමානම දෙයක් සේ අපිනම් දකින්නේ. මේ අයටත් වහාම නිසියාකර පරීක්ෂණයකින් දඩුවම් ලබාදෙන්න.නැතිව ඒ පිලිබන්ධව වාර්තාකළ අයට එරේහිව කටයුතු නොකොට. අනේක තව අහිංසක මිනිසුන් බිලිගනිමට ප්‍රථම මෙය ඉතා ඉක්මණට ක්‍රීයාත්මක කරන්න .අද පාලකයෝ සහා පාළනය කරණ එවුන් ඇසිරෙන්නේ මන්ධ භුද්දික විදියට බවනම් ඉතා පැහැදිලියි.මේවා මහා විකාර පිස්සු බලා සිටින අනෙක් රටවල් හිනස්සන වැඩ.කරන්න බැරිනම් වහාම රජය විසුරුවා හරින්න තව තවත් මිනිසුන් නොමරා මරා.අය වැය විවාදයක් කියා ජනතාවගේ බදු මුදල් නාස්ති කරමින් එවුන් කකා, බිබී,ද්‍යිනික දීමනා ලබමින් කරන්නේ අනවශ්‍යය ව්‍යිරිය ප්‍රකාශ ගෙන ඒ මත කථිකාවන් ගොඩනගා විකාර කථා කියමින් කාලය නාස්ති කරන්නයි මේවා හරිද?මේ මුළු සමස්ථ ක්‍රියාධාමයම අනිවාර්යෙන් වෙනස් විය යුතුයි මුන්ව නැවත පාර්ලිමේන්තුවට එන්න බැරිවෙන්න කටයුතු කළයුතුයි අන්න එකට අපි එනවා මේ පාරත් කීය ගියත් මුන්ව එළවා දාමියි යුතුමයි….Alapaluwa from SA

Leave a Comment

Main News