ගෑස් සංයුතිය වෙනස්.. එය තහවුරුයි.. පුපුරන්නේ ඒ නිසා..- රසායනාගාර ප‍්‍රධානී කියයි..

November 25, 2021 at 10:22 pm | lanka C news
ගෑස් සංයුතිය වෙනස්.. එය තහවුරුයි.. පුපුරන්නේ ඒ නිසා..- රසායනාගාර ප‍්‍රධානී කියයි..

මෙරට ගෑස් සමාගම් වංචනික ලෙස ගෑස් සංයුතිය වෙනස් කර ඇති බව හිටපු රසායනාගාර පධානී සිරිල් සුදුවැල්ල සහ පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන සඳහන් කරති.

සිලින්ඩරවල ගෑස් කාන්දුවට ප්‍රධානම හේතුවක් වන්නේ ප්‍රෙපේන් පරිමාව ඉහළ දැමී බවත් ශ්‍රී ලංකාවේ ගෑස් ප්‍රමිතියක් ඇතැයි කීම සම්පූර්ණ බොරුවක් බවත් ඔවුන් සඳහන් කරති.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක ඔවුන් මෙම අදහස් පළ කර තිබේ.

100,780 views

19 Comments to “ගෑස් සංයුතිය වෙනස්.. එය තහවුරුයි.. පුපුරන්නේ ඒ නිසා..- රසායනාගාර ප‍්‍රධානී කියයි..”

  1. පවතින ගෑස් හිගය යම්තාක් දුරට අඩු කරන්න මේ වගේ කට කතා පතුරවන එක තමා දේශපාලන ඩීල්. දැන් රටේ ගෑස් පෝලිම් නැහැ. මිනිස්සු බයයි ගෑස් වලින් උයන්න.

  2. c. kandana says:

    ගෑස් සයුතිය වෙනස් කියල ලීක් වෙන්නෙ කොහොමද? වෑල් එක හොඳනම් ලීක් වෙන්න විදියක් නෑනෙ.

    • Pushpa Kumara says:

      Leak එකට රසායනික අණුවේ ප්‍රමාණය හේතු වෙනවා. උදාහරණයක් විදියට ටයරයකට නයිට්රජන් ගැහුවම වායු කාන්දුව අඩු වෙනවා

  3. Dengu Nona says:

    Meya gana Soyaa baleemata Janaadhipathi Komisamak path kaloth narakada? Nath nam Kaarya Saadhaka Balakaayak?

  4. කිරිමල්දෙනිය​ says:

    හැම එකාම බලාපියව් මෙන්න මේක​..
    අංක එක​.. සිලින්ඩරේ උඩ වොශර් එක .. ඒක පරණයි නම් ලීක් .. සමාගම් කාරයේ ඒක අලුත් කරන්නෙ නැ..
    අංක දෙක .. ගැස් ගඳ .. හොඳට බලපියව් ඉස්සර වගේ ගැස් ලීක් උනාම ඒ ආපු ගඳ දැන් එන්නේ නැ..
    සමාගම් කාරන් ගේ මික්ශර් එකේ අවුලක්
    අන්න ඒ අවුල් දෙක සෙට් උනාම බඩු බනිස්..
    මගුල් සංයෝග වියෝග වෙලා සන්තාප වෙලා යන්නේ ඔය අවුල් දෙක නිසා..

  5. damian says:

    මුන් ඔක්කොම දේශපාලන ගැත්තෝ. සල්ලි වලට් විද්‍යාව්ත් බොරු කරනව​.
    ඉන් දියාවේ ඕස්ට්‍රෙලියාවේ ගෑස් වල ප්‍රොපේන් අනුපාතෙ අපට වඩා වැඩියි.

  6. Buddhi Nissanka says:

    Both these morons does not have common sense. Gas leaks when the value malfunctions.

  7. පිස්සුතකුට්ටි says:

    දඹර අමිල ප්‍රජා සත්කාර කලා ලිට්ෙරා් ඒෙකන් අ ෙන් ප්‍රජා සත්කාරය

  8. wijaya amithirigala says:

    ගෑස් පිපිරීම් වලට බ්‍රන්ත වී සිටින ජනතාවට තවත් මර උගුලක්! ඔබේ කුස්සියේ ගස් කන් ඳු වී ඇත්නම් එය ගිනි එව්ලීමට සමත් කිසිම ප්‍රමිති සහතිකයක් නැති මුදල් ඉපයීමම අරමුණ කර ගත සමාගම් විසින් දස දහස් ගණනකට උපකරණයක් ප්‍රවර්දනය කරමින් සිටිය. විවුර්ත වෙළඳ පොලේ ඩොලර් දෙක තුනකට මිලදී ගත හැකි (පරීක්ෂණ මට්ටමේ) සෙන්සරයක් යොදා ගෙන මොබයිල් app එකක හරහා ගස් කාන්දු වන්නේනම් ඔබට දුරසිට දැනුම් දියහැකි මෙම උපකරණය මහා සොයාගැනීමක් ලෙස අර්ථ දක්වය්. එහෙත් ප්‍රමිතියෙන් තොර පරිපත හා බැටරි ඇමුණුම ගෑස් කාන්දුවක් දුර සිට ගිනි එව්ළීමට හැකි මර උගුළකි. ගෑස් කාන්දුවක් ඇති බවට සැක නම් දොර ජනෙල් විවුර්ත කර තබා ටික වෙලාවකට පසු විදුලි උපකරණ භාවිත කරන්න. ස්විට්ච්යක එති සපාර්ක් එක ගිනි එව්ලීමට හැකිය. අනරක්ෂිත එලෙක්ත්රොනික් පරිපත හා battery සහිත උපකරනෙවලට නොරැවැටෙන්න .

Leave a Comment