ගෑස් සංයුතිය වෙනස්.. එය තහවුරුයි.. පුපුරන්නේ ඒ නිසා..- රසායනාගාර ප‍්‍රධානී කියයි..

November 25, 2021 at 10:22 pm | lanka C news
ගෑස් සංයුතිය වෙනස්.. එය තහවුරුයි.. පුපුරන්නේ ඒ නිසා..- රසායනාගාර ප‍්‍රධානී කියයි..

මෙරට ගෑස් සමාගම් වංචනික ලෙස ගෑස් සංයුතිය වෙනස් කර ඇති බව හිටපු රසායනාගාර පධානී සිරිල් සුදුවැල්ල සහ පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන සඳහන් කරති.

සිලින්ඩරවල ගෑස් කාන්දුවට ප්‍රධානම හේතුවක් වන්නේ ප්‍රෙපේන් පරිමාව ඉහළ දැමී බවත් ශ්‍රී ලංකාවේ ගෑස් ප්‍රමිතියක් ඇතැයි කීම සම්පූර්ණ බොරුවක් බවත් ඔවුන් සඳහන් කරති.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක ඔවුන් මෙම අදහස් පළ කර තිබේ.

95,489 views

18 Comments to “ගෑස් සංයුතිය වෙනස්.. එය තහවුරුයි.. පුපුරන්නේ ඒ නිසා..- රසායනාගාර ප‍්‍රධානී කියයි..”

  1. ප්‍රදීප් says:

    මේ කාලකන්නි පාලක පවුලේ දරුවන්ගේ, දරුවන්ගේ සොහොන් වලටත් හෙන ගහනවා, ජනතාවට දෙන මේ දස වද වලට.

    අපේ කුඹුර විනාසයි. ලබන අවුරුද්දේ අපිට හාල් ගන්න වෙන්නේ කඩෙන්.

    හැඳි ගෑවිලා, මක බෑවිලාම පල.

  2. පොඩි එකා says:

    පොපේන් ලබ්බක් නෙවෙයි.
    සිලිංඩෙරේ කරේ තියන රබර් වොසර් මේකුං මාරු කරන්නෙ නෑ.
    රෙගියුලේටෙරෙං ලීක්
    එව්වා වාතයෙ පිරිලා ඔක්සිජෙං ඇති විට ගිනි පුපුරට පවා ගිනිගෙන පුපුරන වා.

    රබර් වොසර් එක වත් අලුත් කරන්නෙ නැති ගෑස්
    කොම්පැනි පර හැත්ත.

  3. desta says:

    modayakuta rata baradila apita den marama bayen inna wela tiyenne moda goto palayan ban yanna mona reddaka tawa inne

  4. Sahan says:

    ආණ්ඩුවට කඩේ යන උන්ට කියන්නේ.

    කඩේ යන්නේ බලාගෙන මොකද කඩේ ගියත් නැතත් පාවිච්චි කරන්නේ එකම ගෑස්. පුපුරන්න පුළුවන්.

  5. Hora Gudda says:

    Lankawe inna kalakanni muspenthu, arthmarthakamayen udatama giya, minimaru pitaratawalin athyawashya dewal import, anayanaya karana dushta, drohi, lemapilan, ape ahinsaka lankika janathawage jeewitha pawa vinasakirimata, gas sanyuthiya, propane wadi kota wenaskirima nisa, gas tanky pupura gewal giniaran ahinsaka minissu Rs. 3000 pawa gewa ganna gas walinma pichchila marila giyoth oya kalakanni salli kedara muspenthu minimaru company karayanta hena hathama gahana bawa surepita sure.

  6. ගෑස් කාන්දුව දැනෙන රසායනිකය says:

    ගෑස් කාන්දුව දැනෙන රසායනික වායුව දැන් ඇතුල් කරන්නේ නැද්ද?

  7. Ganga says:

    UNP පාක්ෂිකයිනි , අපි ඔබට දෝෂාරෝපණය කරමින් ඔබේ අදහස් පිළිකුලෙන් යුතුව හෙළාදකිමින් , අපේ ජනාදිපති තුමා ගැන විශ්වාශය තබමින් ජන්දය දුන්නා , දැන් අපිට ඔබේ ආණ්ඩුව දීපු දෙයක්වත් නැහැ , මොනවා වුනත් ඔබේ රජය කලේ ගැස් , තෙල් මිල , බඩු මිල අඩුයි , අපිට වෙච්චි දෙයක් , කාලකන්නි අපිට සමාවෙන්න

  8. මානවසිංහ says:

    ගෑස් අනතුරක් වළක්වා ගැනීමට කල හැකි බොහෝ දේ ගැන අවධානය යොමු කර මාධ්‍ය කතිකාවක් ඇති කරමු. ගෑස් පරිපථ නිසි පරිදි ආරක්ෂිතව පවත්වා ගැනීම ගැන පොදුවේ ඇත්තේ ඉතාමත් අඩු අවධානයක්.

  9. ජනතා​ව says:

    උබලා ජීවත් වුනාම ඇති. අපි මිය යන්නම් – මෙයට මහ ජනතා​ව

  10. 0.00069 BIYYO says:

    ආණ්ඩුවට කඩේ යන POHOTTU කාලකන්නිට කියන්නේ.

    කඩේ යන්නේ බලාගෙන මොකද කඩේ ගියත් නැතත් පාවිච්චි කරන්නේ එකම ගෑස්. පුපුරන්න පුළුවන්.

Leave a Comment

Main News