ගෑස් සභාපතිගේ ගිණුමේ තිබුනේ යාළුවෙකුගේ සල්ලි වෙන්න ඇති..- රාජිත
October 12, 2017 at 2:10 pm | lanka C news
ලිත්‍රො ගෑස් සමාගමේ සභාපතිව සිටි ශලීල් මුණසිංහගේ බැංකු ගිණුමේ තිබුනේ ඔහුගේ යහළුවෙකුගේ මුදල් විය හැකිද බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් විමසනු ලැබූ ප්‍රශ්නයකට පිලිතුරු ලෙසයි.
ඇතැම් විට ඔහුගේ සම්බන්ධයක් තිබිය හැකි බවත් ඒවා පරික්ෂණ කටයුතුවලදී හෙලිවනු ඇති බවත් ඇමතිවරයා කීවේය.
බැදුම්කරය හා මෙම ගෑස් සභාපතිගේ චෝදනාව යන චෝදනා දෙක පමණක් දැනට අසු වී තිබෙන බවත් එය ප්‍රශ්නයක් බවත් ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කලේය.
ඔව් ඒක අපිටත් ප්‍රශ්නයක්. ඇයි ඔය දෙක විතරක් අහුවෙලා තෝ නැව් ගිලපුවා තාම අහු උනේ නැත්තේ කියලා ?
වසන් කළද ඔබ කලා නම් මුදලේ හොරය
ගැස්ම නිසැකය හදවතෙ ස්පන්දන වෙරය
ආගම කුමන වුව හොරකම මුදලය සැරය
කර්මය පොදුය හැම ආගමටම සැම ගරුය
Nav gilapu ekaath Gas Sabapatiyage eka yaaluvek venna ethi. Meyata hariyatama kiyanna puluvan eka nisa venna ethi. Thamange kotasakuth thiyenava nam yaaluva beraganna venava ne.
කුණුවුනු දී කිරට හොර බළල්ලුත් සාක්කි ලු !
මුගෙ නැව් ටිකත් යාලුවො දීපු ඒව වෙන්න ඇති…..යකෝ අපිට නෑනෙ එහෙම යාලුවො..
හොරා හොරාට කඩේ යනවා
Bro, don’t tell nonsense. Some one send me big amount to my account, but I don’t know who is. May be Rajitha or RK.somentime PM/AM.( this mean time difference)z
නැව් හොරා
Mage salalli. Ayio mage salli ban ?
ඔය ආකාරයෙන්ම බැලුවොත්, අර ඔහේලා දැක්කා කිව්ව මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඩුබායි බැංකු ගිණුමේ සල්ලිත් ඔහුගේ යහළුවෙකුගේ
මුදල් විය හැකියි නේද නැවෝ.
Habatama Mu Apayawal 4ren Koi ekeata yawida……..
දොන් අනුරුද්ද සේනාරත්න Blue Ocean Fishery එකේ ආයෝජනය කර ඇති රුපියල් මිලියන 600ත් යාලුවෙකුගේ සල්ලි.
Yaluwath aanduwema lokkek wenna puluwan. Janadipathi apekshakyone ashraya karala thiyenne. Prashna karanakota balallu mallen eliyata paniwine.
ගෑස් සභාපතිගේ ගිණුමේ තිබුනේ මගේ සල්ලි ඇයි මොකද?
ඒ දෙක විතරක් වෙන්නෙ කොහොමද? ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත්තු ඒවා අහු උනා, පැනමාවෙ සල්ලි හන්ගලා අහු උනා, නුවර අධිවේගී මාර්ගයෙන් ගහලා අහු උනා, ජනාධිපතිතුමා ඕස්ට්‍රේලියන් සමාගමකින් සල්ලි අරන් අහු උනා, සිරසට සන්ක්යාත දීලා අහු උනා. අහු උන එවුන් ඔක්කොම යහපාලන හොරු.