ගෑස් සභාපතිගේ ගිණුමේ තිබුනේ යාළුවෙකුගේ සල්ලි වෙන්න ඇති..- රාජිත
October 12, 2017 at 2:10 pm | lanka C news
ලිත්‍රො ගෑස් සමාගමේ සභාපතිව සිටි ශලීල් මුණසිංහගේ බැංකු ගිණුමේ තිබුනේ ඔහුගේ යහළුවෙකුගේ මුදල් විය හැකිද බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් විමසනු ලැබූ ප්‍රශ්නයකට පිලිතුරු ලෙසයි.
ඇතැම් විට ඔහුගේ සම්බන්ධයක් තිබිය හැකි බවත් ඒවා පරික්ෂණ කටයුතුවලදී හෙලිවනු ඇති බවත් ඇමතිවරයා කීවේය.
බැදුම්කරය හා මෙම ගෑස් සභාපතිගේ චෝදනාව යන චෝදනා දෙක පමණක් දැනට අසු වී තිබෙන බවත් එය ප්‍රශ්නයක් බවත් ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කලේය.
ඇ කුණු දත් දොස්තරයෝ, යාළුවෙකුගේ සල්ලි බැංකුවේ දාගත්තා වගේ යාළුවෙකුගේ දත් සෙට් ඵකකුත් මිනිහ දාගෙනද ඉන්නේ කියල බැලුවෙ නැත්ද?
ඔයාගේ සල්ලි නේද? කියාපන්කෝ බොරු නොකියා ඇත්තම.මන් දන්නේ නෑ කිව්වට ඔන්න අතෙත් ගෑවිලා. ගදයි පුතේ.
මේ වගේ එකෙකුට සල්ලි දුන්නු යාළුවෙක් හිටියානම් ඌට දෙවියන්ගේම පිහිට තමා
ඒ යාළුවා ඔහේ වෙන්න ඇති කියල අපිට සාධාරණ සැකයක් මතුවෙනවා.
උබේ ගෑනිගෙ අහවල් එකේ තිබුනෙත් යාලුවෙකුගෙ ශුක්‍රාණු වෙන්න ඇති. ඉතින් නෝ ප්‍රොබ්ලම්
ANE UBBA WAGGE MODA PAKKEK.