ගෑස් සමාගම් බංකොලොත්… රට ගෑස් හිගයක් ඉදිරියේ..
March 12, 2021 at 5:30 pm | lanka C news
දිගින් දිගටම ලෝක වෙලදපොලේ ඉහලයන ගෑස් මිලට සාපේක්ෂව රජය විසින් මෙරට ගෑස් මිල වෙනස් නොකිරීම නිසා රජයට සම්බන්ද ගෑස් සමාගම සහ පුද්ගලික ගෑස් සමාගම විශාල මුල්‍යම කඩාවැටීමකට ලක්ව ඇති බව එම සමාගම් දෙකම සදහන් කරයි.
ඒ හරහා මෙරට දෛනික පරිභෝජනයට අවශ්‍ය ගෑස් සපයාගැනීමේ දැඩි අර්බුදයක් මේ වනවිට නිර්මාණය වී ඇත.
ඉතිහාසයේ වාර්තා වූ වැඩිම ලෝක වෙළද පොළ ගෑස් මිල මේ මස මුල වාර්තා වූ අතර එය මෙට්‍රික් ටොන් එකක් සඳහා ඇමෙරිකානු ඩොලර් 604කි.
ඒ නිසා ගෑස් සමාගම් දෙකම පවසන්නේ තමන් අලෙවි කරන සෑම ගෑස් සිලින්ඩරයකින්ම රුපියල් 750කට අධික අලාබයක් ලබන අතරම ඒ හේතුව නිසා සමාගම් දෙක මසකට රුපියල් බිලියන 1.6ක පමණ දැවැන්ත අලාබයක් ලබන බවයි.
මේ හේතුවෙන් ගෑස් සමාගම් සඳහා ගෑස් ආනයන කිරීමට අවශ්‍ය මුදල් වත් සපයා ගත නොහැකි වීම නිසා රටේ අවශ්‍යතාවයට සරිලන ගෑස් තොග මෙරටට ආනයනය කිරීමේ නොහැකියාවකට ගෑස් සමාගම් දෙකම පත්ව ඇත.
රජය සහ ඊට සම්බන්ද ආයතන මේ සඳහා අවදානය යොමු නොකළහොත් මෙරට ගෘහස්ත පරිභෝජනය සඳහා අවශ්‍ය ගෑස් මෙන්ම වාණිජ සහ කර්මාන්ත අවශ්‍යතා සදහා අවශ්‍ය ගෑස් සැපයුම අඩාල වීමේ දැඩි අවදානමකට මෙරට පර්භෝගිකයා ලක්වනු ඇතැයිද ඔවුන් අනතුරු අගවයි.
අපි හෙලයො බොලවු ඔය විජාතික ගෑස් අපිට ඕනි නෑ අපි පත් කර ගත්තු ඩෝසර් ප්රමුඛ අපේ ආණ්ඩුව තණකොල ගස් ටික ඉතුරු වෙන්න ඔක්කොම ගස් ටික කපන්නෙ අපිට ගෑස් වෙනුවට දර දෙන්න .හෙලයො උයන්නෙ ගෑස් ලිපේ නෙමේ දර ලිපේ .ආණ්ඩුවෙන් තණකොල ගස් ටික ඉතුරු කරල තියෙනව බඩුමිල ඉහල යන වේගෙට චන්දෙ දීපු උන්ට කන්න දෙයක් නැති උනාම කන්න.
පව්. සිනි වලින් ගත්ත ගාණ සමාන කරන්න අපි 750 වැඩි කරමු නේද ?
මන්නාරමේ ගැස් ලින් වලට මොකද උනේ?
ලිං තියනවා …ගෑස් උන් ගාව චන්දෙ ඉවර නිසා…………. මිනිස්සු හූල්ලනවා………චන්දෙ දීලා
පොඩ්ඩක් ඉන්න මෙගා ඩේල් බෑෂීල් හලාල්පක්ශ උත්තමයානෝ ජනාධිපතිවරණයට වඩිනකන්.. එතකොට ඔය තෙල් ලිං , ගෑස් ලිං, නල ලිං , ආඬියා ලිං ඔක්කොම හලාල් වෙලා උඩට මතුවෙනවා..
Etakota issara ලෝක වෙළෙඳපොළේ Gas mila adu kaale apit wadi milata . wikunapu salli athine
ගෑස් මිල අඩුවෙලා තියෙනකොට අදික ලාබ ලබනකොට ලාබ වැඩි මිල අඩු කරන්න ඕන කියල ඉල්ලීම් කලෙ නෑ නේද?
අයේ ඕකත් අහන්න දෙයක්ද? දුම් පරීක්ෂණේ දැම්මේ හෙළ කරුමේ එවුන්. උන්ගේ මහා හූරා රෑට රෑට කැකුළියෝ දඩයමේ යන පා.ච. රණවක. ඔය මහා ඌරා අතගපු ගහපු එක විනාශයි.
වාහාම රජයට පවරාගෙන ජනතාවට සහන මිලට ගෑස් දිය යුතුය .