ගෑස් සමාගමෙන් මට දුන්නේ ‘ධර්ම ප‍්‍රචාරක පුණ්‍යාධාරයක්’..- දඹර අමිල හිමි

December 2, 2018 at 10:40 am | lanka C news
ගෑස් සමාගමෙන් මට දුන්නේ ‘ධර්ම ප‍්‍රචාරක පුණ්‍යාධාරයක්’..- දඹර අමිල හිමි

තමන් ලිත්‍රො ගෑස් සමාගමෙන් මාසික වැටුපක් ලැබුවේ යයි පලවන වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරන බව පූජ්‍ය දබර අමිල හිමියෝ පවසති.

උන් වහන්සේ කියා සිටින්නේ තමන් එවන් වරදක් කර ඇත්නම් අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසයි.

තමන් වනහන්සේගේ ධර්ම ප‍්‍රචාරක කටයුතු හා සමාජ සත්කාරක වැඩ කටයුතු සදහා ලිත්‍රො ගෑස් සමාගමෙන් අනුග‍්‍රාහකත්වය ඉල්ලා සිටි බවත් ඒ සදහා සමාගමේ සමාජ සත්කාරක අරමුදලෙන් අනුග‍්‍රහය ලැබුණ බවත් අමිල හිමියෝ කියා සිටිති.

කෙසේ වෙතත් අධිකරණය හමුවේ හෙලි වී ඇත්තේ අමිල හිමියන්ට ගෑස් සමාගමෙන් මාසික ගෙවීමක් සිදු කරන ලද්දේ සමාගමේ ව්‍යාපාර සංවර්ධන විධායකවරුන් ලෙස බවයි. ඒ සදහා ගෙවීම් කරන ලද වවුචරපත්ද අධිකරණයේදී හදුනාගනු ලැබ තිබේ.

45 views

56 Comments to “ගෑස් සමාගමෙන් මට දුන්නේ ‘ධර්ම ප‍්‍රචාරක පුණ්‍යාධාරයක්’..- දඹර අමිල හිමි”

  1. හැමනලී ෆොන්සේකා says:

    එතකොට හාමුදුරුවනේ අර ජර්මන් කාරයාට ව්‍යාජ පශ්චාත් උපාධි සහතිකයක් විකුණල
    කෝටි 3 ක මුදලක් අයකර ගත්තෙත් පුන්‍යාධාරයක් විදිහටද?

  2. Third Party says:

    Litro Gas Walin Salli Gaththe Dharma Pracharanayata Nam Ganikawan Esuru Kale Owunta Nirwanaya Penweematada Ape Hamuduruwane.

  3. දප්පුල says:

    කාටවත් කියන්ඩ පුලුවන්ද දිනකට එක වේලක් පමනක් ආහාරයක් ගන්නා මුනි වරයකුට ඉහත

    පින්තූරයේ පෙනෙන ආකාරයට බෙල්ලේ රැලි, වලලු වැටෙන ආකාරයට පෘෂ්ටිමත් වෙන්නේ කොහොමද

    කියල?

  4. Modaya says:

    Ado …. Kaha kadaya …. Tho baluma balu horekkkk

  5. john says:

    World first Brand Ambassador of gas……….

    AMILA BRAND LITRO………………. Ha ha ha

  6. HAMUDURUWANTA KIYANNNA TIYENNNEY ,PPAGAAWAK DENAKOTA BILAK HOO LIYAVILLLAK NIKUT KARAKKKHA.KEBARA KELE KELE ENNNATUWA ENNNAWA.

  7. අනේ බල්ලෝ බුද්ද චීවරයට අගවුරව නොකර කලිසමක් ඇඳගෙන ගිහිවෙයන් පාහරයා .
    තෝ කරන දර්මප්‍රචාරය මොකද්ද ජඩ තක්කඩි නරි බල්ලා .මේ රට විජාතිකයන්ට පවල දෙන බල්ලන්ට කඩේ යන ජඩයා .තෝ දෙසුවේ කලින් කොමියුනිස්ට් දර්මය නේද ?දැන් මොකද තොට හදිසියේ ධරමප්‍රචාරය මතක් උනේ ?තොට ලජාවක් නෑ නේද බල්ලෝ හොරාකාලා තව ධර්මයත් එකට ගාවන්න හදනවා
    අනේ කාලකණ්නි අවලං බලු පාදඩ චිවර දාරියා ….. ඇත්තටම පිනට කන බත් පතට වඩා තවත් වෙන මොනවද මේ කාලකණ්නියාට දෙන්න ඔනි .. ගල් ගහලා මරන්න වටින වල් පෙරේතයා…. මුගේ චිවරය අයින් කරලා අම්ඩයක් අන්දවලා ඇරියානම් ඇති … ගැහැණු පෙරෙතයා

  8. Sumeda says:

    ඔය බොරැව ගලවලා නරකද ඡයසේකර අපෝන්සොගේ නිවස අසලින් කාමරයක් සෝයා ගත්තානම්

  9. thatttta amila yooooooo tho budu sasaney ta aeti nati minihek nisa mata baninnnna baya nha.ranilata kadey giya aun kiyala mhajanathaawa dan wath dana gaaniu

  10. Seeya Baba says:

    Geenunge bana……. thalann ethi