ගෑස් සහ කිරිපිටි පෝලිමට යන්න රජයේ සේවකයන් නිවාඩු ඉල්ලයි…
January 2, 2022 at 10:40 am | lanka C news
ගෑස් සහ කිරිපිටි පෝලිමට යාම සඳහා රජයේ සේවකයකු නිවාඩු අනුමත කිරීමක් ඉල්ලා තිබේ.
එම නිවාඩු ඉල්ලුම්පත්‍රයේ පින්තූරයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.
මේ වන විට රට තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම භූමිතෙල්, ගෑස් සඳහා ද ඇතැම් ප්‍රදේශයන්හි පෝලිම් නිර්මාණය වී තිබේ.
මේ රට හැදෙන්න නම් සියලු පක්ෂ වල කැමැත්තෙන් IMF ගිහින් කොන්දේසි දා ගත යුතුමය්.
මේ රට හැදෙන්න නම් සියලු පක්ෂ වල කැමැත්තෙන් IMF ගිහින් කොන්දේසි දා ගත යුතුමය්.
එවිට රැපියල අවපාත කර පාරිභෝජනය පාලනය වී පෝලින් නැතිවෙනවා.
ගෑස් නම් අවශ්‍යයි කියමුකෝ.
ඒත් ඉතින් පිටි මොන ජරාවක්ද. උදේට හොද උණුවතුර කෝප්පයක් බිවුවම ඇගට හොදයි.
වෙලාවට බඩගිනි එනවා. විහිළු නෙවේ, සිරාවට කියන්නෙ.
Why we need Milk Power………………..???
Foreign countries are not drinking and sending to Animals only…………..
රටේ තියෙන්නේ ගෑස් වත් පිටි වත් ප්‍රශ්ණයක් නෙවෙයි, දුප්පත් කමේ ප්‍රශ්ණයක්. එන්න එන්න Gini coefficient එක වැඩි වෙනවා, ඒ කියන්නේ දුප්පත් පෝසත් භේදය වැඩි වෙනවා. 80 ගණන් වල 32 තිබ්බ එක්ක, දැන් 40 ට කිට්ටු කරලා. මෙන්න මේකයි සැබෑ ප්රශ්නය. GDP per capita වැඩි උනාට වැඩක් නෑ, කොටසක් දුක් විදිනවා නම්. GDP per capita එකයි, gdp එකයි වැඩි වෙන නිසා පෝසතුන්ට ඒක නිසා ප්‍රශ්ණයක් නෑ, දුප්පතුන්ට තමයි ගොඩක්ම අවුල. මොකද මේ ලැබෙන මුදල්වලින් බහුතරයක් පෝසතුන් ටිකට බෙදිලා යන්නේ. සමහරු හිතන්නේ කලින් පාර වගේ බැංකු ගිණුමටත් ආදයම් බද්දක් ගැහුවම මේ ප්‍රශ්ණය විසදෙනවා කියලයි, නමුත් එහෙම ගැහුවම වෙන්නේ පෝසතුන් රටෙන් යන එකයි. කොටසක් දුප්පත් වෙලා තියෙන්නේ පෝසතුන්ගේ වරදෙන් නෙවෙයි, ඒක නිසා ඒකට ඒ මිනිස්සුන්ට වැඩි බදු බර පටවලා හරියන්නේ නෑ. ඒකට හොදම විසදුම තමයි පෝසතුන්ගේ සල්ලි දුප්පතුන්ට බෙදෙන විදියට ආර්ථිකය හදන එකයි. ඒක කරන්න ඕනේ සේවා, සහා භාන්ඩ ආර්ථිකයක් තුළින්. චීනේ යන්නේ මේ ක්‍රමයක්. මොන ආණ්ඩුවක් ආවත් මේ ප්රශ්නය විසදන්නේ නෑ. ඒකයි මේ එන්න එන්න දුප්පතාට බඩේ වදින්නේ.
කොහොම ත් රජයෙ සේවකයන් නිවාඩු පිට පඩි ගන්න සෙට් එක නේ.
රට දියුණු වෙන්නෙ නම් රජයෙ සේවකයන් 25% ක් දක්වා අඩු කල යුතුයි .
රජයේ සේවකයො අතිරික්තය අනිවාර්ය නිවාඩු ඇරියොත් කාටත් ගෑස් ලැබෙනවා.
මෙච්චර දියුණු ලෝකේ පිටි බොන්න යන එකෙක්.
මේවා තනිකරම විහිළු. කියවන සමහර එවුන් ඇත්ත කියල හිතනවා.
What about small children? They ask for milk…