ගෑස් සහ කිරිපිටි පෝලිමට යන්න රජයේ සේවකයන් නිවාඩු ඉල්ලයි…

January 2, 2022 at 10:40 am | lanka C news
ගෑස් සහ කිරිපිටි පෝලිමට යන්න රජයේ සේවකයන් නිවාඩු ඉල්ලයි…

ගෑස් සහ කිරිපිටි පෝලිමට යාම සඳහා රජයේ සේවකයකු නිවාඩු අනුමත කිරීමක් ඉල්ලා තිබේ.

එම නිවාඩු ඉල්ලුම්පත‍්‍රයේ පින්තූරයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.

මේ වන විට රට තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම භූමිතෙල්, ගෑස් සඳහා ද ඇතැම් ප්‍රදේශයන්හි පෝලිම් නිර්මාණය වී තිබේ.

61,797 views

13 Comments to “ගෑස් සහ කිරිපිටි පෝලිමට යන්න රජයේ සේවකයන් නිවාඩු ඉල්ලයි…”

  1. Sony says:

    What about small children? They cry for milk…

  2. Mangala says:

    මුන් නිකන් office එකෙත් කාලය කන්නේ

  3. jess says:

    පවුද්ගලික අංශයේ අපිත් කිරිපිටි පෝලිමට නිවාඩු දැම්ම. ඒ විතරක්‍ යැ, ඉතින් විනාඩි පහක වැඩක් ඔය රජයේ සේවකයන්ගෙන් කරගන්නත් ෆුල් ඩේ නිවාඩු දැම්ම. ඒව නිවුස් නෙවෙයි වෙන්න ඇති.

Main News