ගෑස් සිලින්ඩරය 2100 කල යුතු බව සමාගම් කියයි..

May 31, 2021 at 4:40 pm | lanka C news
ගෑස් සිලින්ඩරය 2100 කල යුතු බව සමාගම් කියයි..

ජූනි මස ඇනවුම සදහා නිකුත් කරන එල් පී ගැස් සදහා නව මිල අද ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව නව මිල ගණන් වන්නේ ටොන් එකක් සදහා ඇමරිකානු ඩොලර් 530 කි.

මෙම මිල ගනන් තීරනය කරනු ලබන්නේ ‘සෞදි ඇරම්කෝ’ ආයතනය වන අතර මෙම මිල වැඩිවිම මැයි මාසයට වඩා 9% වැඩිවීමකි.

මේ අනුව දේශිය වෙලෙදපොල තුල අලෙවි කරන සිලින්ඩරයක මිල රුපියල් 2100 ක් වත් විය යුතු බවට ගැස් අලෙවි කරන සමාගම් දෙකේම නියොජිතයින් කියා සිටිති.

25,386 views

15 Comments to “ගෑස් සිලින්ඩරය 2100 කල යුතු බව සමාගම් කියයි..”

  1. බූරු පුතාණෝ සජියා says:

    සම්බා හාල් 80/- සිට 160/-, කීරි සම්බා 120/- සිට 205/-, බාස්මතී 190/- සිට 340 දක්වා වැඩි වුණා. ඉතිං ගෑස් වැඩි කලත් ආපිට ප්‍රශ්නයක් නැහැ. පැට්‍රෝල් රුපියල් 200/- කලොත් ගොඩාක් හොඳයි.

    • පොඩි එකා says:

      ස තමයි හොඳටම කෙරේ

    • Nishantha says:

      ලංකා ඉතිහාසයේ දිගටම බඩු මිල වැඩි වුණා.දෙමව්පියන් ගෙන් වත් අහලා නැත්ද දැනට අවුරුදු 40,50 ට කලින් සත ගණන් වලට විකිණූ බඩු ගැන.හැමදාම බඩු මිල වැඩි වුණා.ඕක අරුමයක් නෙවේ

      • බූරු පුතාණෝ සජියා says:

        ඉතිහාසයේ මාස 16 ක් ඇතුලත හාල් මිල සීයට සීයකින් වැඩි වුණා කියල මං නම් අහල නැහැ.

  2. Modaya says:

    Why use Gas ??? Start using firewood..!!!

    • පොඩි එකා says:

      මෙන්න කැලෑ පාලුවා බදුරුදීන්.

  3. malraj says:

    සම්බා හාල් 80/- සිට 160/-, කීරි සම්බා 120/- සිට 205/-, බාස්මතී 190/- සිට 340-540 දක්වා වැඩි වුණා. ඉතිං ගෑස් වැඩි කලත් ආපිට ප්‍රශ්නයක් නැහැ. පැට්‍රෝල් රුපියල් 200+… කලොත් ගොඩාක් හොඳයි.
    modada 69 lack save know,,,,,,pawe neda hitan..

    paripu…80-192/200+ sugar++ hitan..

  4. Darshana abayakoon says:

    දැනටම හොර පාරෙ වැඩි කරල ඉවරයි. කොහෙවත් 12.5kg සිලින්ඩර විකුනන්න නෑ දැන්. තියෙන්නෙ 16l හොර සිලින්ඩරේ විතරයි.

  5. sarath lakmana gamage says:

    den sapada

  6. පොහොට්ටු ඉඩි අමීන් පාලනය says:

    අපෝයි….! ඕකත් වැඩි කිරීමක්ද?
    රැපියල් 2500/= කරලම දාන්ඩ. කවුරුත් නොගෙන ඉන්න නෑ. 69 ලක්ෂය 73 ලක්ෂයකට වැඩි උනොත් මිසක් අඩු වීමක් නෑ.

  7. Jagath Fernando says:

    Easiest way is to link local prices to global prices.

    In India the petrol price is Rs 200 and in SL it is less than Rs 150-00

    • Siribiris says:

      Who removed the Yahapalanaya Pricing Formula? What did we get ? Where are we today ? Sri Lankan need to understand when the selling price is less than the cost..the losses accumulate somewhere in the system.

  8. විජේ says:

    අනේ මන්දා … මිල වැඩිකරලත් බෑ. පාඩුවට දීලත් බෑ…

  9. Dinesh says:

    ඔයාලා නොටිෆිකේෂන් එවන්නෙ එකක් මේකට ඇවිත් බැලුවම තියෙන්නෙ වෙන දෙයක්. 😡😡 මේකද මාද්‍ය සදාචාරය

Main News