ගෑස් හිගයක් අතලගයි..

March 8, 2021 at 12:40 pm | lanka C news
ගෑස් හිගයක් අතලගයි..

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාමට සමගාමීව මෙරට ගෑස් මිල වෙනස් නොකිරීම හේතුවෙන් මෙරට ගෑස් වෙලදාමේ යෙදෙන සමාගම් දැඩි මුල්‍යම කඩා වැටීමට ලක්ව ඇතැයි වාර්තා වෙයි.

ඒ හරහා මෙරට වෙළඳ පොළට අවශ්‍ය ගෑස් සපයා ගැනීම දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත.

පවතින තත්ත්වය මත ගෑස් සමාගම් වලට ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය මුදල් උපයා ගැනීමට වත් නොහැකි වීම නිසා මෙරට ගෑස් හිගයක් ඇති වීමේ අවදානමක් ඇතිව තිබේ.

රජය විසින් මේ සඳහා අවධානය යොමු නොකළහොත් මෙරට පරිභෝජනය අවශ්‍යතා සැපයුම අඩාල වීමේ දැඩි අවධානමක් පවතින බවද සමාගම් ආරංචි මාර්ග කියා සිටියි.

17,738 views

3 Comments to “ගෑස් හිගයක් අතලගයි..”

  1. 69 ලක්ෂයේ බයිසන්ලා says:

    මං කරන එක කවුරුත් කථා කරන්නේ නැහැ ….හිනා …ගෑස් නැති උනා කියලා පැනික් වෙන්න එපා…හිනා.. 69 සැට් එකට තමයි විශේෂයෙන්ම කියන්නේ …හිනා …තව පටි තද කරගන්න ..හික්කි….හිනා….

  2. polgahawela says:

    කොහොමද ? අඩුවට හාල් , පොල්, ගැස් , පරිප්පු , සැමන් . තෙල් .හැමදයක්ම දැනම් ගොඩක් අඩුයි . අහ්ම්ම් සැප උතුරනවා කියන්න බැ umaaa ආණ්ඩුවට තව තව සැප දෙන්නකෝ අපිට

  3. Aney Manda says:

    Gas higayak wunata …. Price ekak wedi karanna epa.
    Gas higayak atiwenna samagam hariyata manage karanne nathi hinda. License cancel karala aluth samagamagata denna.

Main News