ගෑස් හිගය දරුණුම වෙයි.. ගෑස් කඩ ඉදිරියේ දිගු පෝලිම්.. නැවු එනතුරු ගෑස් නෑ..
October 30, 2019 at 8:40 am | lanka C news
මාසයකට ආසන්න කාලයක් තිස්සේ රටපුරා ඇතිවී තිබෙන ගෑස් හිඟය මේ වන විට උග්‍ර තත්ත්වයට පත්ව තිබේ.
ආපන ශාලා මෙන්ම කර්මාන්තශාලා වල මේ හේතුවෙන් එදිනෙදා කටයුතු කර ගැනීම ඉතාමත්ම අසීරු තත්ත්වයට පත්ව ඇත.
ආහාර පිස ගැනීමේ අපහසුව හේතුවෙන් ගෘහස්ථ පාරිභෝගිකයන් ද දැඩි පීඩාවට පත්ව සිටිති. නාගරික ප්‍රදේශයන්හි මෙය ඉතාමත් දරුණු ලෙස බලපා ඇත.
මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් බෙදුම්හල් ඉදිරියේ පාරිභෝගිකයන් පෝලිම් සැදී සිටිති. සමාගම් විසින් ඉතා සීමිත සංඛ්‍යාවක් ඉදහිට බෙදා හරින ඔවුන් මෙසේ පෝලිම් සැදී සිටින්නේ ඉන් එකක් කෙසේ හෝ ලබා ගැනීමටයි.
ගෑස් සමාගම පවසන්නේ ගෑස් නැවු එන තුරු මෙම ගෑස් හිගය පවතිනු ඇති බවයි.
ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති කරුණු ද අධ්‍යයනය කර අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කළ බවයි අමාත්‍ය දයා ගමගේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
copy karanne ethin adahas nathi nisa ne
ආ ඕක කමක් නැත අපිගෙනාපු යහපාලනය නොවැ අම්මපා බඩු තවම නැවේ අපි බඩු එනකම් සිංඳු කියමු ???
මේක රජයෙන් කරලා තියෙන්නේ ජනතාවගේ අත මිට සරු කරන්න .ගෑස් ගන්නේ නැත්නම් ඒ සල්ලු ටිකත් ඉතුruyiනේ
නෑ මේකටත් වගකියන්න ඕනෙ මහින්ද -ගෝටා.
හාද ? 😁
පාස්කු ප්‍රහාරය මෙන් මහින්ද විසින් ගෑස් නැව් ප්‍රමාද කිරීමකුයි වෙලා තිබෙන්නේ ..වාර්තා වන අන්දමට ලංකා ලාෆ් ඇනවුම් කර තිබූ සියලු ගෑස් නැව් මහින්ද විසින් වැඩි ගානක් ගෙවා මිලදී ගෙන ඇත. මෙය මහින්ද හා ගෝටාභය විසින් තැපැල් චන්ද ඩැහැගැන්ම සදහා හිතාමතා මවන ලද අර්බුදයක් බව අමාත්‍ය අර්ජුන රනතුංග පවසන බව ලංකා ඊනිව්ස් කියා සිටියි …
Lauf gas .. All the empty gas tanks are in their stores. So how can Gota & Mahinda buy them.
Did they buy them in bags?
@pal…are sitting on your brain?
වැඩ බැරි පාහර තුප්පහි ආන්ඩු.ෙතොපි ෙමෙිරටින් ෙතොලොන්චි ෙවෙයල්ලා.ෙතොපි නිසා මුළු රටම විදවනවා.