ගෑස් හිගය දරුණුයි.. බේකරි 1000ක් වසා දමයි..

November 6, 2019 at 12:40 pm | lanka C news
ගෑස් හිගය දරුණුයි.. බේකරි 1000ක් වසා දමයි..

රටපුරා ඇතිවී තිබෙන උග්‍ර ගෑස් හිඟය හේතුවෙන් මේ වනවිට බේකරි 750-1000 අතර ප්‍රමාණයක් වසා දමා ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කරන්නේ ගෑස් භාවිතා කරමින් පාන් නිෂ්පාදනය කරන බේකරිවල ද සෙසු බේකරි නිෂ්පාදන ද මේ සමගම නැවතී ඇති බවයි.

අද වනවිට මෙරට බේකරිවලින් වලින් 90% පමණක් ගෑස් භාවිතා කරමින් තම නිෂ්පාදන කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර ගෑස් සමාගම් විසින් සඳහන් කර ඇත්තේ මෙම සතිය තුළ ගෑස් හිගය සම්පූර්ණයෙන්ම පහව යනු ඇති බවයි.

315 views

6 Comments to “ගෑස් හිගය දරුණුයි.. බේකරි 1000ක් වසා දමයි..”

  1. John says:

    This government is so inefficient that they cannot even supply the gas to the consumers.

  2. chandapala says:

    වේදිකාවල උඩපැනල බෙරිහන්දන සජිත්ට තමන්ගේ ආණ්ඩුවක් තියාගෙනත් මේ ගැටලුව දිහා බලන්නේවත් නෑ . එහෙව් එකේ අනික් පොරොන්දු ගැන කොහොම විශ්වාස කොරන්ඩද ආයිබෝන් . නැද්ද හා ????

  3. Open mind says:

    දර පෝරණු පාන් කියල බෝඩ් ගහපු සමහර බේකරි වලත් පාන් නැතිලු.

  4. Dp says:

    කවුරුහරි මේක හරියට සජිත්ට කියල නෑ.නැත්නම් මූ ගෑස් ඔක්කොමටම නිකක් දෙනවා කියයි .

  5. Dead Body says:

    How about the crematoriums operate on gas? People have to embalm the dead ones until supply becomes normal.

  6. Ganja says:

    NO GAS DEFICIENCY NOW. I BOUGHT 2 CYLINDERS TODAY.

Main News