ගෑස් හිගය දරුණු වෙයි.. ගෑස් නැවු තවත් සති ගණනක් ප‍්‍රමාදයි..

October 29, 2019 at 8:40 am | lanka C news
ගෑස් හිගය දරුණු වෙයි.. ගෑස් නැවු තවත් සති ගණනක් ප‍්‍රමාදයි..

රට පුරා ඇති වී තිබෙන ගෑස් හිගය මේ වන විට උග‍්‍ර තත්වයට පත්ව ඇත.

මෙරටට ගෑස් ගෙන එන නෞකාවන් ප‍්‍රමාද වීම හේතුවෙන් ගෑස් හිගය තවත් සති කිහිපයක් පවතිනු ඇති බවද වාර්තා වෙයි.

ගෑස් හිගය නිසා හෝටල්, බේකරි, කර්මාන්ත ශාලා ආදියට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර නිවාසවල ආහාර පිසීම සදහාද විශාල බලපෑමක් එල්ල වී තිබේ.

82 views

6 Comments to “ගෑස් හිගය දරුණු වෙයි.. ගෑස් නැවු තවත් සති ගණනක් ප‍්‍රමාදයි..”

  1. ගෝමස් says:

    සාආආආආජිත්.. සාආආආආජිත්……

  2. Paul says:

    An inefficient government which cannot even get the LP gas on time. What more?

  3. Araliya says:

    Should ask from Achariya

  4. JOHN says:

    සජිත් ලැජ්ජා වෙන්න ඕනේ අපි සජිත්ට හුවක් දෙමු

  5. Kadiya says:

    දැන් තමයි වෙලාව හදිසි මිලදීගැනීම් සඳහා. දුරකථනයෙන් ගාණ අහල ගෑස් නැවක් දින 2-3 ඇතුලත ගෙන්නගන්න පුළුවන්. හිඟය සැලසුම් කරනකොටම හදිසි මිලදීගන්න ගෑස් නැව ලංකාවට ලඟින් යනවා. ටක් ගාල කොළඹ වරායට හරවාගනිමු. කල්ලමරේ.

Main News