ගෑස් හිඟය දරුණුයි.. හෝටල් 3500ක් වසා දමති..
November 4, 2019 at 4:40 pm | lanka C news
පවතින ගෑස් හිඟය හේතුවෙන් දිවයිනේ මේ වනවිට තරු ගණයට අයත් නොවන හෝටල්, ආපනශාලා 3500 ක් පමණ වසා දමා ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවැසීය.
එසේම එදිනෙදා නිවෙස්වල සහ මඟතොට හිද ඉඳිආප්ප, වඬේ, රටකජු, සමෝසා, කඩල, පිට්ටු, රොටි නිෂ්පාදනය කර අලෙවි කරන වෙළෙඳුන් විශාල පිරිසක්ද ගෑස් හිඟය හේතුවෙන් දැඩි ආර්ථික අපහසුතාවයකට පත්ව සිටින බවද හෙතෙම කීය.
ගෑස් හිඟයට රජය මැදිහත් වී විසඳුමක් ලබානොදෙන්නේ නම් ඉදිරි දින දෙක තුළ සියලූම හෝටල්, ආපනශාලා වසා දමා රජයට එරෙහිව විරෝධය පළකරන බවද හෙතෙම සඳහන් කළේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
– divaina
Kisi deyakata baya wenna epa.Gas nati wunata Pad tiyenawa.enna enna polime enna nomile nomile Pirimintath denawa.
ඔය අසේල සම්පත් කියන්නෙ ටෙලි නාට්‍යවල ටී බෝයි කෙනෙක්. මුට එක ආපනශාලාවක්වත් නෑ.
අඟර දඹිලයා කියයි මේකත් ගෝඨගේ වැඩක් කියලා
යන යකා කොරහත් බිඳගෙන යන්න වගේ හදන්නේ. දඟර අමිලයගෙන් ඉල්ලුවානම් ගෑස් ගන්න පුළුවන්. යහපාලනේට චන්දෙ දුන් අයටයි, සජිත්ට චන්දෙ දෙන අයටයි විතරයි දඟර ගෑස් ලැබෙන්නේ.
LOKAYEE VESEREE SETINA
LANKACNEWS BALANA
SRI LANKA WATA CHANDAYA HEMI
JANATHAWA ME BALAWATH ELEEMA
ME AWSTHAWA KESEE WATH
MAGA HARIYA NOHAKA
APEE RATA JATHIYA BEERA GANEEMATA SRI LANKA WATA
ANNA
OBA TA SRI LANKA WEN
BOHOO DE LABEE ATHA
AMATHAKA KARANNA APA
THERUWAN SARANI
DEVI PIHITI.
GOTABAYA TA JAYAWEWA
POHOTTUWA TA JAYAWEWA
MAW BIMATA JAYAWEWA
කන්න නැතත් කමක් නෑ , සහරාන් නෙවෙයි මොකා බෝම්බ ගැහුවත් කමක් නෑ , රටට හෙන ගැහුවත් කමක් නෑ ..අපී යුඑන්පි ..මෙයට බූරු පුතානෝගෙ චන්ද දායකයො
මූ කැපුවත් කොළ ඇස් දෙකම බැඳපු බූරුවෙක්. මුන්ට ඉතින් තනකොලම තමා හරියන්නේ.
rata sanwardanaya wetha genyanawa.
කෝ අර අගර දගර කියන පරයා මාසිකව රු 95000/-ක් අරගෙන උගේ අම්මට හැමනුනාද? අපිට උගෙ ගෑපෙන්නනවා දැන් තව සති දෙකයි
කරපු එවාට ගත්ත ඒවාට පොලිත් එක්ක අරකරනවා.