ගෑස් හිඟය දරුණුයි.. හෝටල් 3500ක් වසා දමති..

November 4, 2019 at 4:40 pm | lanka C news
ගෑස් හිඟය දරුණුයි.. හෝටල් 3500ක් වසා දමති..

පවතින ගෑස් හිඟය හේතුවෙන් දිවයිනේ මේ වනවිට තරු ගණයට අයත් නොවන හෝටල්, ආපනශාලා 3500 ක් පමණ වසා දමා ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවැසීය.

එසේම එදිනෙදා නිවෙස්වල සහ මඟතොට හිද ඉඳිආප්ප, වඬේ, රටකජු, සමෝසා, කඩල, පිට්ටු, රොටි නිෂ්පාදනය කර අලෙවි කරන වෙළෙඳුන් විශාල පිරිසක්ද ගෑස් හිඟය හේතුවෙන් දැඩි ආර්ථික අපහසුතාවයකට පත්ව සිටින බවද හෙතෙම කීය.

ගෑස් හිඟයට රජය මැදිහත් වී විසඳුමක් ලබානොදෙන්නේ නම් ඉදිරි දින දෙක තුළ සියලූම හෝටල්, ආපනශාලා වසා දමා රජයට එරෙහිව විරෝධය පළකරන බවද හෙතෙම සඳහන් කළේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
– divaina

120 views

9 Comments to “ගෑස් හිඟය දරුණුයි.. හෝටල් 3500ක් වසා දමති..”

  1. MD says:

    Kisi deyakata baya wenna epa.Gas nati wunata Pad tiyenawa.enna enna polime enna nomile nomile Pirimintath denawa.

    • john the baptice says:

      ඔය අසේල සම්පත් කියන්නෙ ටෙලි නාට්‍යවල ටී බෝයි කෙනෙක්. මුට එක ආපනශාලාවක්වත් නෑ.

  2. dilky says:

    අඟර දඹිලයා කියයි මේකත් ගෝඨගේ වැඩක් කියලා

  3. 18 කනුව says:

    යන යකා කොරහත් බිඳගෙන යන්න වගේ හදන්නේ. දඟර අමිලයගෙන් ඉල්ලුවානම් ගෑස් ගන්න පුළුවන්. යහපාලනේට චන්දෙ දුන් අයටයි, සජිත්ට චන්දෙ දෙන අයටයි විතරයි දඟර ගෑස් ලැබෙන්නේ.

  4. Nim says:

    LOKAYEE VESEREE SETINA
    LANKACNEWS BALANA
    SRI LANKA WATA CHANDAYA HEMI
    JANATHAWA ME BALAWATH ELEEMA

    ME AWSTHAWA KESEE WATH
    MAGA HARIYA NOHAKA
    APEE RATA JATHIYA BEERA GANEEMATA SRI LANKA WATA
    ANNA
    OBA TA SRI LANKA WEN
    BOHOO DE LABEE ATHA
    AMATHAKA KARANNA APA
    THERUWAN SARANI
    DEVI PIHITI.
    GOTABAYA TA JAYAWEWA
    POHOTTUWA TA JAYAWEWA
    MAW BIMATA JAYAWEWA

  5. නෙවිල් says:

    කන්න නැතත් කමක් නෑ , සහරාන් නෙවෙයි මොකා බෝම්බ ගැහුවත් කමක් නෑ , රටට හෙන ගැහුවත් කමක් නෑ ..අපී යුඑන්පි ..මෙයට බූරු පුතානෝගෙ චන්ද දායකයො

    • Sumith says:

      මූ කැපුවත් කොළ ඇස් දෙකම බැඳපු බූරුවෙක්. මුන්ට ඉතින් තනකොලම තමා හරියන්නේ.

  6. rose says:

    rata sanwardanaya wetha genyanawa.

  7. Tikiri says:

    කෝ අර අගර දගර කියන පරයා මාසිකව රු 95000/-ක් අරගෙන උගේ අම්මට හැමනුනාද? අපිට උගෙ ගෑපෙන්නනවා දැන් තව සති දෙකයි
    කරපු එවාට ගත්ත ඒවාට පොලිත් එක්ක අරකරනවා.

Main News