ගෑස් 195කින් ඉහලට… බස් ගාස්තුත් වැඩි කරන්න සූදානම්..

September 19, 2018 at 8:40 am | lanka C news
ගෑස් 195කින් ඉහලට… බස් ගාස්තුත් වැඩි කරන්න සූදානම්..

ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 195කින් ඉහල දමා තිබේ.

ඇමති මණ්ඩලය අනුමැතියෙන් පසු ජිවන වියදම් කමිටුව විසින් මේ සදහා අනුමැතිය දී ඇත.

මේ අතර වාර්තා වන්නේ ඉදිරි දින කිහිපය ඇතුලත බස් ගාස්තුවද සැලකිය යුතු ප‍්‍රතිශතයකින් ඉහල දැමෙනු ඇති බවයි.

38 views

2 Comments to “ගෑස් 195කින් ඉහලට… බස් ගාස්තුත් වැඩි කරන්න සූදානම්..”

  1. සීගිරි says:

    ජනතාව පාරට බහින දවස අතලඟයි !!!!!
    එදාට මිනිස්සු එන්නේ “රාජපක්ෂගේ රස්තියාදුව ” වගේ රස්තියාදු වෙන්න නොවේ !!!!
    සෙන්ටිග්‍රේඩ් අංශක 100දි වතුර නටන එක නවත්වන්න බෑ වගේ තමා මිනිස්සුම පාරට එනකොට නවත්වන්න බෑ.
    සමස්ත ජාතියේ ගෙල ණය උගුලක හිර කරන්න දායක වූ හැම නරැමයාටම නිසි දඩුවම් ලැබේවි…තමන්ගේ, තම දරැවන්ගේ ගෙල ණය උගුලක හිර කල එවුන්ව බෙල්ලෙන් එල්ලා දමන්නට ජනතාවට යුක්ති සහගත අයිතියක් ඇත.

  2. සීගිරි says:

    ජනතාව පාරට බහින දවස අතලඟයි !!!!!
    එදාට මිනිස්සු එන්නේ “රාජපක්ෂගේ රස්තියාදුව ” දවසේ වගේ රස්තියාදු වෙන්න නොවේ !!!!

Main News