ගෑස් 260ක් ඉහලට.. ජල බිලත් ඉහලට..?
July 2, 2017 at 1:20 pm | lanka C news
ජලය හා ගෑස් මිල ඉහල දැමීමට රජයේ අවධානය යොමු වී ඇත.
අවසන් වරට පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මේ ගැක සාකච්චා වී ඇතත් අවසන් තීන්දුවක් ගෙන නැත.
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 260කින් ඉහල දැමීට යෝජනා මට්ටමේ ඇති අතර ජල ගාස්තු නැංවීම ගැන සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක් පත් කර තිබේ.
අයියෝ ඕක මොකක්ද මේ රජය අපේ සාක්කු සල්ලි වලින් පුරවලානේ තියෙන්නේ
මිනිස්සුන්ට පොරොන්දු දුන්නේ බොරැවට, රජ වෙන්න පමණයි, දැන් ඉතින් සේරම හරිනේ, දැන්තියෙන්නේ, රටටයි, ජනතාවටයි කෙලවන එක පමණයි.