ගෑස් 400කින් කිරිපිටි 175කින් ඉහල දමන්න යෝජනා..

January 13, 2019 at 8:02 am | lanka C news
ගෑස් 400කින් කිරිපිටි 175කින් ඉහල දමන්න යෝජනා..

කිරිපිටි හා ගෑස් මිල ගණන් වැඩි කිරීම සදහා වූ ඉල්ලීම් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මිල පාලන කමිටුවට ඉදිරිපත් කර ඇත.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 300-400 අතර මිලකින් ඉහල නැංවිය යුතු බවට ගෑස් සමාගම් විසින් ඉල්ලා ඇතැයිද අධිකාරිය කියයි.

කිරිපිටි කිලෝවක් රුපියල් 150-175 අගයකින් ඉහල දැමිය යුතු යයි කිරිපිටි ආනයන සමාගම් ඉල්ලීම් කර ඇති බවද ඔවුන් කියා සිටී.

51 views

4 Comments to “ගෑස් 400කින් කිරිපිටි 175කින් ඉහල දමන්න යෝජනා..”

  1. Nim says:

    GAS SHOULD BE Rs.2000.00
    MILK POWDER SHOULD BE Rs.1500.00

  2. සිදත් says:

    දඹර අමිලයට ෆෙඩරල් බන කියනවට සල්ලි දීලා ගෑස් සමාගම බංකොලොත් වෙලා .ඌ ලජ්ජා නැතිව ජේවීපී කියල සමාජයට පෙන්නමින් එජාප ආණ්ඩුවෙන් අල්ලස් කාලා කොටින්ට කඩේ ගියා .

  3. හැකහැක says:

    ගීත දෙකක් : Ranil & The Clan 1)වෙෙරෝ නුඹ නාඩන්
    තව පොඩ්ඩක් නැගපන්
    මම උඹට විවේක දෙනවා
    වලිගය කරකවපන්
    හොද හැටි ගාය ගනින්
    ඔන්න බොල කරත්තේ යනවා…..හී හී…හූ හූ…//

    2)හෙට මම ගෙදරට සුර සැප දෙනවා…අද රෑ ලුණු මිරිසෙන් ගත වෙනවා….ණය කාසි මල්ල සතෙකුගෙ පිට යනවා…..දූ දරුවන් පැදුරේ නිදියනවා
    ඉරණම් විසඳුම තිරිසනුන්ට දෙනවා
    තිරිසනුන්ට මිනිසුන් පරදිනවා

  4. david milibanda says:

    Increase and introduce another mila suththaray.
    Jayawewa……….samanalayata.

Main News