ගෑස් 700කින් වැඩි කරන්න ඉල්ලයි.. සමීපව අධ්‍යනය කරන බව රජය කියයි..

June 12, 2021 at 3:50 pm | lanka C news
ගෑස් 700කින් වැඩි කරන්න ඉල්ලයි.. සමීපව අධ්‍යනය කරන බව රජය කියයි..

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700කින් ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීම් කර තිබේ.

වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මෙතෙක් ඒ සඳහා අනුමැතිය ලබාදී නැති අතර ඒ පිළිබඳව අධ්‍යනය කිරීමට කමිටුවක් පත් කර ඇති බවය.

ඒ හරහා ලෝක වෙළඳපලේ ගෑස් මිල වැඩිම පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින් සිටින බවද ඇමතිවරයා පැවසීය.

මෙරට ගෑස් වෙළඳාමේ යෙදෙන ප්‍රධාන සමාගම වන ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරන්නේ අවම වශයෙන් රුපියල් 580කින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩිකළ යුතු බවයි.

ගාෆ් සමාගම සඳහන් කරන්නේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 540කින් අවම වශයෙන් මිල ඉහළ නංවන ලෙස ඉල්ලා තිබෙන බවය.

15,769 views

16 Comments to “ගෑස් 700කින් වැඩි කරන්න ඉල්ලයි.. සමීපව අධ්‍යනය කරන බව රජය කියයි..”

  1. No problem says:

    ඇටනමේ හාර්ඩ්කෝර් පූන්නක්කුවෙක් දෙකෙක් තැප්පුලුවට මේ කල්ලතෝණී පාණ්ඩුවේ නොහැකියාව රටම දැනගෙන හමාරයි , ජී.එස්.පී ප්ලස් ලොස්ට් , ගජමිතුරු, නැදෑ සනුවරේ ගොඩ , පුටූරත්කරන ගෙවලයන්ට වාහන ගේන්න මිලියන ගනං ප්‍රතිපාදන, කිසිම දෙයක් කරගන්න බෑ , බෛයනේ වරෙව් කිරිබත් කන්න හන්දියක් ගානේ පෙට්‍රල් 20-23 ට වැඩි කරලා , රුපියල් 2 /= ක් වැඩ් කලා කියලා ප්ක්ශාත් භාගේ පොලවේ ගහගෙන රගපු සෙන්ටර් මෝල් ගොබිලෝ “මීක්” සද්දයක් නෑ

  2. ජිම් පුතානෝ says:

    වැඩි කරන අපේ විරුවා ……..//

  3. hasi says:

    වැඩ කරන අපේ විරුවා කියලා බයියො රැවටිලා තියෙන්නේ වැඩි කරන අපේ විරුවාට කියලා හිතෙද්දි බයියො ගැන පොඩි දුකකුත් හිතෙනවා අප්පා…

  4. Mohan says:

    ලංකාවට වඩා ඒ හැමරටකම දේවල් ගනන්. පඩිත් වැඩි ,පහසුකම් වැඩි දේශපාලන කරන අයත් සුපිරියි මුන්ට ඒකවත් තේරෙන්නැති පට්ට ගොන්නු

Main News