ගෑස් 750කින් ඉහලට.. රජය අතහැරි මිල සමාගම් නියම කරයි..

October 9, 2021 at 12:44 pm | lanka C news
ගෑස් 750කින් ඉහලට.. රජය අතහැරි මිල සමාගම් නියම කරයි..

කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 750 කින් පමණ ඉහළ දැමීමට සිදුවනු ඇතැයි එම සමාගම් සඳහන් කරයි.

පාරිභෝගික අධිකාරිය සමඟ පැවති සාකච්ඡාවක දී ඔවුන් යෝජනා කර ඇත්තේ රුපියල් දහසකින් මිල වැඩි කළ යුතු බවයි.

ගෑස් සඳහා වූ මිල පාලනය රජය විසින් අතහැරීමත් සමග සමාගම් විසින් මිල නියම කිරීමට තීරණය කර ඇත.

33,103 views

13 Comments to “ගෑස් 750කින් ඉහලට.. රජය අතහැරි මිල සමාගම් නියම කරයි..”

  1. කැලණියේ නයා says:

    ඔන්නොහෙ ආන්ඩුව කොම්පැනි ටිකට දීල පැන්සොන් එකත් අරන් ඇමරිකා ගිහින් ෂැපේ ඉමු

  2. පැන්ඩෝරා පේපර්ස් says:

    අර හොරා කාපූ මිලියන 33,000 පුන්නක්කු බෛයො ලක්ශ 69 අතරේ බෙදලා දුන්නනං එකාට අඩුම ගානේ ලක්ශ 50 ක් වත් අතට සෙට් වෙනවා , අපිට එපා උන්ට බෙදලා දුන්නොත් නරකද අඩුම ගානේ පව් ටික සමා කරගන්නවත්. ඉස්සර ගොං බෛයො කිව්වේ කන්න බොන්න නැතිවුනත් ඉන්න හිටින්න රටක් ඔනේ කියලා , දැන් චිනට ,ඉන්දියාවට ,ඇමෙරිකාවට විකුනන්නේ සක සක ගාලා , ඉන්න හිට්න්න රටකුත් නෑ , ඒත් ඉතින් අන්තිමට කන්න බොන්න නැතිවුනත් ,ඉන්න හිටින්න රටක් නැතිවුනත් , රාජපක්ෂලා ඉන්නවනේ. ඒ ඇති . ගොං බෛයන්ගේ ෆයිනල් ෆැන්ටසිය , “රාජපක්ශලා”. 😂😂😂

  3. Consumer says:

    What about the quality parameters ?

  4. clement says:

    gas keeyada, pol keeyada,, luunu keeyada,,, dan shapada????

  5. Jagath says:

    69 ලක්ෂෙ උන් කෝ?

  6. 3% ට බය බයියා. says:

    විරුවන්ට මාෆියාව පරාජය කරන්න බැහැ කියලා ඔප්පු කරලා තියෙන්නේ .මාෆියාව පරාජයට පත් කළ හැක්කේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

    • 3% නැති ජෙප්පා says:

      ජවිපෙ බොර දියේ මාළු බෑමට දරන අවස්ථාවාදී හා තුච්ඡ උත්සාහය පිළිකුල් සහගතය.

      • මෝඩ බයියා says:

        දැන ගන්න අහන්නෙ මෙතන මොකද්ද බන් ජෙප්පොන්ට බොරදියේ බාන්න තියෙන මාලුව.ගෑස් මිල වැඩි කරන්නෙ ජෙප්පොද ?ආණ්ඩුවෙ නොහැකියාව වහ ගන්න හැම එකම ජෙප්ප පිට දාන්නෙ මේ රට කරන්නෙ ජෙප්පොද ?වහල්ලු උනාට කමක් නෑ සුට්ටන් හරි මොල බින්දක් ලැබිල තියෙන එකේ හිතහල්ල.

        • පැන්ඩෝරා පේපර්ස් says:

          මෙහෙමයි මතං ; ගොං බෛයො හිතන්නේ මේ හැමදේම කරන්නේ එක්කො ජෙප්පො නැත්තං විපස්සේ ,නැත්තං ඩයස්පෝරාව කියලා , හැබැයි මුන්ගේ මහරජ ගැන්සිය පට්ට ෆේල් කියලා පිලිගන්න මුන් කැමතිත් නෑ ,උන්ගේ වැරදි පෙන්නන කොන්දකුත් නෑ ,නූතන වහලාගේ ප්‍රතිමුර්තීය තමයි ගොං බෛයා කියන්නේ , ගනං ගන්නෙපා , ඒ උන්ගේ ජම්ම ගතිය. 😂😂

      • 3% ට බය බයියා. says:

        පොහොට්ටුවේ කට්ටිය ට නම් හොද්ද බොරයි.

  7. Chamara says:

    Litro කියන්නෙ 100% ක් ආන්ඩුවෙ කොම්පැනියක්. ආන්ඩුව මහජනතාව තව දුරටත් අන්දන හැටි.එහෙම බැලුවාම මිල වැඩි කරන්නෙ ආන්ඩුවමයි.

    • පැන්ඩෝරා පේපර්ස් says:

      ඇත්තටම මේ පාන්ඩුව පට්ට ෆේල් , ගොං මං පිල ගේනවා යෝජනාවක් තෙල් සහ ගෑස් මිල ජනතාවට බරක් නොදැනෙන්න ස්ථායි අගයක තියාගන්න ආරක්ශණ අරමුදලක් , මුං කොච්චරටම කුහක හැත්තක්ද කියනවනං , මුන්ට පිලිගන්න අකමැතියි මංගල හදුන්වා දුන්න මිල සුත්‍රය තමයි මේ මිල උච්චාවචනය වෙනවට හොදම පිළිතුර කියලා , ඇවිදගන්න බැරි එකෙකුයි , හෙණ උගතා කියලා හිතාගෙන ඉන්න කටිං බතල හිටොන ගෙම්බෙකුයි , මොළ හතක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න ඉස්කොලේ කට්ට් පැන්න හොරෙකුටයි පුලුවන්ද ඕයි තෙල් මිල ,ගැස් මිල පාලනය කරනවා තියා හබරල කොළයක් හිල් වෙන්න හුජ්ජ කරන්න ? මුන්ට වැඩ බෑ , කටිං බතල විතරයි .

Main News