ගිංතොටදී ඇමති වජිර අබේවර්ධනට හූ කියා පන්නා දමලා..?
November 19, 2017 at 9:20 am | lanka C news
ගාල්ලේ ගිංතොට ඇති වූ කලබලකාරී තත්වය නිරීක්ෂණය කිරීම සදහා එහි ගිය ඇමති වජිර අබේවර්ධනට එම ප්රදේශවාසීන් හූ තියා පන්නා දැමුවේ යයි කියන වීඩියෝවක් සමාජ ජාලවන්හි සංසර්ණය වෙමින් තිබේ.
ඇමතිවරයා පැහැදිලිව එහි රූපරාමුවල දක්නට නැතත් ඇමතිවරයාගේ නම කියමින් විරෝදතා පල කරනු පෙනේ.
ප්රභූවරයෙකුගේ යයි සිතිය හැකි සුඛෝපභෝගී වාහනයක්ද එහි වෙයි.
වීඩියෝව මෙතනින්
වජිරයා හම්බ ඌරන් ලගින අසුචි වලක් ඉහගෙන ස්නානය කර ඇති බව හොඳට පැහැදිලියි
මුන්ට යන එන මන් නැහැ දැන්. වෙනස සැප ඇතිනේද වජිරයෝ
Deal Wardana, high time for you to give up politics. You are another rouge politico.
යහතින් යවපු එකනම් වැරදියි