ගිංතොටදී ඇමති වජිර අබේවර්ධනට හූ කියා පන්නා දමලා..?

November 19, 2017 at 9:20 am | lanka C news
ගිංතොටදී ඇමති වජිර අබේවර්ධනට හූ කියා පන්නා දමලා..?

ගාල්ලේ ගිංතොට ඇති වූ කලබලකාරී තත්වය නිරීක්‍ෂණය කිරීම සදහා එහි ගිය ඇමති වජිර අබේවර්ධනට එම ප‍්‍රදේශවාසීන් හූ තියා පන්නා දැමුවේ යයි කියන වීඩියෝවක් සමාජ ජාලවන්හි සංසර්ණය වෙමින් තිබේ.

ඇමතිවරයා පැහැදිලිව එහි රූපරාමුවල දක්නට නැතත් ඇමතිවරයාගේ නම කියමින් විරෝදතා පල කරනු පෙනේ.

ප‍්‍රභූවරයෙකුගේ යයි සිතිය හැකි සුඛෝපභෝගී වාහනයක්ද එහි වෙයි.

වීඩියෝව මෙතනින්

25 views

3 Comments to “ගිංතොටදී ඇමති වජිර අබේවර්ධනට හූ කියා පන්නා දමලා..?”

  1. asaranaya says:

    වජිරයා හම්බ ඌරන් ලගින අසුචි වලක් ඉහගෙන ස්නානය කර ඇති බව හොඳට පැහැදිලියි
    මුන්ට යන එන මන් නැහැ දැන්. වෙනස සැප ඇතිනේද වජිරයෝ

  2. wimal says:

    Deal Wardana, high time for you to give up politics. You are another rouge politico.

  3. vishnu says:

    යහතින් යවපු එකනම් වැරදියි

Main News