ගිංතොට කලබලය චූටි එකක්..- වජිර අබේවර්ධන

November 18, 2017 at 4:40 pm | lanka C news
ගිංතොට කලබලය චූටි එකක්..- වජිර අබේවර්ධන

ඊයේ රාත‍්‍රියේ ගාල්ල ගිංතොට ඇති වූයේ සුළු සිද්ධියක් බවත් එය දුරදිග ගොස් කලබලකාරී තත්ත්වයක් බවට වර්ධනය වීම ගැන රජය වෙනුවෙන් තමන් බලවත් කණගාටුව පල කරන බවත් ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.

මෙම සිදුවීම තවත් වර්ධනය වීම වැළැක්වීමට වගකීම තමන් විසින් භාරාගෙන කටයුතු කරන බවද ඔහු සදහන් කරයි.

මෙම සුළු සිද්ධිය ජාතිවාදී කලබලයක් තෙක් වර්ධනය කිරීමට ඇතැම් පටු දේශපාලන වාසි බලාපොරොත්තු වන ඇතැමුන් උත්සාහ කරන බවද ඔහු සදහන් කරයි.

එනිසා ඔවුනගේ උසි ගැන්වීම්වලට නොරැවටෙන්නැයිද තමන් ඉල්ලා සිටින බව ඇමතිවරයා කියයි.

මෙම සිදුවීමේ වරදකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දෙන ලෙසද ඇමතිවරයා විසින් ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇත.

117 views

9 Comments to “ගිංතොට කලබලය චූටි එකක්..- වජිර අබේවර්ධන”

  1. simion says:

    ආපු මැරයෝ කශ්ටියේ හිටපු ඔක්කෝම මහින්දගෙයි, බැසිල්ගෙයි, ගෝටාගෙයි, නාමල්ගෙයි, ශිරන්තිගෙයි, මිනිස්සු….අම්මපා…මීට අජිත් පෙරේරා…

  2. Pal says:

    YAHAPALANA HORU RALA RATA KANAWA….

  3. Gunaruwan says:

    Me mahaththya eda indalama Muslim ayage paththe. Nathnam a mahaththayage chnda set ekak nathi wenawa.

  4. REN NA GIHIN BETTA HIRAUNATH MAHINDA….MAHINDA……..KIYALA THAMAI THATAMAN NE………..

  5. අනේ හුකේ. says:

    ඔව් වෙන්න ඇති මූ දන්න ලබ්බ, අර මීට කළින් ඔය කියන එකාගේ පැත්තෙ ලොකු කෙල්ලෙක් චූටියට මැරුණෙ!

  6. PISSU pusa says:

    It is very small for TAMIL froM Sagala’s back not people in Galle

  7. මොකක් හරි ගැල විජ්ජාවක් තියෙන්න එපාය බොක්ක ගැටගහගන්න කියපන්කෝ තව මෝඅඩ චූන් ටිකක් බැඳුම්කරයයි සයිටමයයි දැන් ඉතුරු අවුරුදු තුනට ගිංතොට ගිහින් වදපු අම්මටා = කියපන් මාවූ අවජාතකයෙක් මොකට වැදුවාද කියා කබර හැලයා??????????????

  8. බනානා නායක ඇමැති says:

    චූටි පනහක් විතරයි බං. කෝ මේ අත්තනගල්ලේ සංහිදියා ආප්පේ?

Main News