ගිංතොට මුස්ලිම් ගෙවල් 50කට වඩා විනාශ කරලා.. මෙහෙම වෙන්න දෙන්න බෑ..- මුජුබර්
November 19, 2017 at 3:26 am | lanka C news
ගාල්ල ගිංතොට සිදුවූ කලහකාරි තත්වයේදී මුස්ලිම් ජාතිකයන්ගේ නිවාස 50කට වැඩි ප්රමාණයක් විනාශ කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී මුජුබර් රහුමන් පවසයි.
අදාල සිදුවීම සම්බන්දයෙන් පාර්ලමේන්තුවේදී අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.
වීඩියෝව මෙතනින්
ඔය හම්බ හැතිකරේ පාඩමක් ඉගෙන ගන්නෙ දකුණෙන්ම තමයි
NINJAA ENDUM ENDAGENA SINHALAYANTA PAHARA DEEMA, I,S, PERAHURUWAKDA,?
GU, M,,P,,METHIWARANA PERA HURUWAKDA? ME DEKAMA WNTA PULUWA,
We cannot tolerate Islamic extremism.But that does not mean we can allow Sinhala Buddhist extremism.Sinhala Buddhist extremism is harmful to even moderate Sinhala People