ගිණුමේ කෝටි ගාණක් ඉස්සූ ‘මෝඩ යකා’ ගැන ප්රබලයා කතා කරයි.. තාත්තගෙ නමත් කෑව බව කියයි..
January 26, 2022 at 9:20 am | lanka C news
තම බැංකු ගිණුමේ තිබූ රුපියල් කෝටි හතරකට අධික මුදල් ප්රමාණයක් වංචා කළ තමාගේ පෞද්ගලික සහායකයා කර ඇත්තේ සමාව ලබාදිය නොහැකි බරපතළ වංචාවක් යැයි ද එවැනි අය සමාජයටම පවා පිළිලයක් බවද එම ගිණුම හිමි රජයේ ප්රබල දේශපාලනඥයා කියා සිටියේය.
තමාගේ බැංකු ගිණුමෙන් වංචනිකව මුදල් ලබාගත් පළමු පුද්ගලයා මොහු නොවන බවත් මීට පෙර අවස්ථාවකදී තවත් පුද්ගලයකු මෙයාකාරයටම මුදල් වංචා කළ බවත් එම ප්රබල දේශපාලනඥයා සඳහන් කළේය.
මොහු මගේ විශ්වාසය දිනාගෙන හිටපු කෙනෙක්. සමීපව ඇසුරු කරමින් මගේ පෞද්ගලික සහායකයෙක් ලෙස කටයුතු කළා. මොහු මගේ ගිණුමේ තිබූ රුපියල් කෝටි හතරකට අධික මුදලක් වංචනිකව අරන්. එය සමාව ලබාදිය නොහැකි තරමේ බරපතළ වංචාවක්. මගේ ගිණුමෙන් මුදල් ලබාගත් පළමු පුද්ගලයා මොහු නෙවෙයි. මීට පෙරත් වෙනත් අයකු ඔය වගේ වැඩක් කළා.
මේ වගේ අය විශ්වාසයට ගතයුතු නෑ. මේ වගේ අයට ඕනෑම පාවාදීමක් කළ හැකියි. ඕනෑම අපරාධයක් කළ හැකියි. මේ වගේ වංචා ¥ෂණ අක්රමිකතා සිදු කරන අයට සමාව දිය යුතු නෑ. මේ වංචාවට සම්බන්ධ පුද්ගලයා ඔහුගේ පියාගේ කීර්ති නාමයත් නැති කළා. මුදල්වලට ආත්මයම පාවා දෙන මේ වගේ පුද්ගලයන් මුළු සමාජයටම පිළිලයක් යැයි ද සඳහන් කළේය.
නෝමන් පලිහවඩන
දිවයින
අසරණ ජනතාව චන්දෙ දී දුක් විදිනවා මුන් සැප විදිනවා ලැජ්ජයි.
Where did the PM get so much money to keep in his personal account? From the wages, he earns as PM he spends a lot to maintain Madamulana, not only that to feed his son Chichi’s family who is unemployed, and also for all the “thamasaha” that goes in Madamulana?
It was from his 10 year salary as resident and also 39 years as an MP. Anybody can go to courts and file a lawsuit if they suspect of foul play.How cime the JVP has more than 6billion in their bank account. It is exactly Rs. koti 6000 in Singhalese😧😧.
Biyo UBATAS NOTHERANA DE THAMI, PADI GANNE NATHIVA MUN JEEVATH UNE KOHOMADA, DESI ACHI DUNNADA? BIG WEDDINGS GATTHE KOHOMADA? LAMI HADUWE KOHOMADA.
ME SALLI NOVEDA, API DAN NAYA VIDIYATA GEVANNA WELA THIYENNE. (GATTHA NAYA MUNGE ACCOUNT WALA)
තිරුපති වදින්න ජෙට් එකේ යන අයට මේක මොන කජ්ජක්ද.
Yako me hora puusa thaman wanchawen hamba karapu prakoti ganan salli gena mokada kiyanne.amathka wela wanna athi
Eka ekage namata salli dipost kalama ohoma thamai. Nodakin thuppahi hora.ane sadhu! sadhu!!
Horu samaga heluwen
Horungeth horu kamba horu
I challenge account holder to make a complain
at Police and request Bribery Commision to peruse the account, individually.