ගින්නෙන් පිළිස්සුනු ගීතා කුමාරසිංහගේ දැන් තත්වය මෙන්න..[Video]

September 2, 2017 at 10:42 pm | lanka C news
ගින්නෙන් පිළිස්සුනු ගීතා කුමාරසිංහගේ දැන් තත්වය මෙන්න..[Video]

නිවසේ ගෑස් සිලින්ඩරය පිපිරී ගිනි ගැනීම නිසා රොහ්ල්ගත ව සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහගේ තත්වය සම්බන්ධයෙන් ඇගේ සහෝදරයා කරුණු පැහැදිලි කරයි.

ඇගේ තත්වය බරපතල නොවන බවත් පිලිස්සුනු ස්ථානයන්ට දැනටතමත් ප්ලාස්ටික් ශල්‍යකර්ම කර ඇති බවත් ඔහු පවසයි.

226 views

6 Comments to “ගින්නෙන් පිළිස්සුනු ගීතා කුමාරසිංහගේ දැන් තත්වය මෙන්න..[Video]”

  1. prasanna says:

    NAKI ROTIYA KARA WEWA. ..!!!

  2. David Milli-Banda says:

    Wish Geetha a speedy recovery.

    Otherwise there will be nobody to teach විදුලි බල නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා about sunlight power generation.

  3. Aba says:

    Wish you speedy recovery to add glamour to the Parliament!

  4. parliament jokers says:

    Aandu pakshaya hitiyanam janadhipathi aramudalin singapooruwe mount elizabeth rohalata yanna labenawa sure.

  5. Dinu says:

    Wish you early recovery!

Main News