ගිනිඅවි හා උණ්ඩ තොගයක් අත්අඩංගුවට..

May 13, 2019 at 5:30 pm | lanka C news
ගිනිඅවි හා උණ්ඩ තොගයක් අත්අඩංගුවට..

ආරක්‍ෂක අංශ විසින් සිදු කරන ලද මෙහෙයුමකදී උණ්ඩු 1000කට ආසන්න ප‍්‍රමාණයක් සමග ගිනි අවි කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇත.

රිපීටර් වර්ගයේ ගිනි අවි දෙකක්, ෂොට්ගන් 02ක්, මෙරට නිෂ්පාදිත තුවක්කුවක්, ටී 56 උණ්ඩ 342ක්, එම්-06 උණ්ඩ 75ක්, ෂොට්ගන් උණ්ඩ 593ක් මෙසේ සොයාගෙන තිබේ.

මෙම වැටලීම කර ඇත්තේ ඌව කුඩාඔය ප‍්‍රදේශයේදීය.

60,635 Viewers

3 Comments to “ගිනිඅවි හා උණ්ඩ තොගයක් අත්අඩංගුවට..”

  1. රසිත says:

    යකෝ…මේක ඉවරයක් නැද්ද….
    ආයුධ ගොඩකනේ අපි ඉන්නේ…

  2. ගමරාළ says:

    මේ අවස්තාවේ බොහොම බුද්ධ්මත්ව කටයුතු කරන්න. මේ ප්‍රස්නය පිටුපස ආන්ඩුවේ පිරිස් සහ අමෙරිකන් ඔත්තු සේවා පැහැදිලිවම සිට්නවා. ඇම්ට් වරැ සින්හල කතොලික මිනිසුන් ඇවිස්සෙන දේවල් මාධය සාක්ච්චා වලින් කියන්නෙ සහ මේ වනතෙක් ත්‍රස්තවාදීන් ඇල්ලීමට අවන්ක උත්සහයක් නොගන්නේ. මේ ආන්ඩුව සහ බටහිර නියාය පවතින්න නම් ලේ වැගිරීම් ඔනේ.. ඉතින් ජනතාව මොන ප්‍රශ්න තිබුනත් මේ අනතුර වටහාගෙන කටයුතු කරන්න. මේ රටේ සිටින ලොකුම ත්‍රස්තයන් බුද්ධිමත්ව හදුනා ගන්න

  3. KP says:

    හොර දඩයක්කාරයින්ගෙ ඒවාත් ඒ අස්සෙ හම්බවෙනවා… නැත්තං අද කාලෙ කව්ද shot gun වලින් යුද්ධ කරන්නේ

Main News