ගිනිගත්හේන නාවලපිටිය මාර්ගයේ කොටසක් නායයයි…

October 1, 2020 at 2:07 am | lanka C news
ගිනිගත්හේන නාවලපිටිය මාර්ගයේ කොටසක් නායයයි…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ කොටසක් ආරක්ෂිත පැති බැම්මක් සමග නායගොස් ඇත.

ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයේ කොටසක් පසුගියදා නායයාමට ලක් වි ඇත්තේ.

තවදුරටත් එම ස්ථානයේ නායයාමේ අවධානමක් පවතින නිසා නායගිය ස්ථානයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇත.

එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

9,070 views

3 Comments to “ගිනිගත්හේන නාවලපිටිය මාර්ගයේ කොටසක් නායයයි…”

  1. eeya says:

    saadu!! Saadu!!! Henama gahapan oya ratata. 😜😜😜😛😛😍😍😍

    • sky says:

      WHY? Shut your mouth idiot … even death can’t cure an idiot.
      Terrorism has no motherland and terrorists have no nationality

    • John the baptice says:

      eeya-හෙන ගහන්නේ අපේ රටට නොවේ අපේ රට විනාශකරන සුළුජාතීන්ට සහ උබ වැනි අන්තවාදී නරුමයින්ට

Main News