ගිනිගත් තෙල් නැවට හමුදාවෝ ඇතුළු වේ.. ලොව සිවු දිගින් සුබ පැතුම්… [Video]

September 5, 2020 at 10:02 pm | lanka C news
ගිනිගත් තෙල් නැවට හමුදාවෝ ඇතුළු වේ.. ලොව සිවු දිගින් සුබ පැතුම්… [Video]

අම්පාර ආසන්න නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමක් ඇති වූ ‘නිවු ඩයමන්ඩ්’ ඉන්ධන ප්‍රවාහන නෞකාවට එම මෙහෙයුමේ නිරත පිරිස් ඇතුළු වී තිබේ.

ඔවුන් එසේ ඇතුළු වී ඇත්තේ එම නෞකාව ශ්‍රී ලංකා මුහුදු කලාපයෙන් තවත් ඈතට ගෙන යාමට අවශ්‍ය කටයුතු සදහායි.

මේ වන විටත් එම නෞකාව ශ්‍රී ලංකා මුහුදු වෙරළ තීරයෙන් නාවික සැතපුම් 40ක් පමණ ඈතට ඇදගෙන ගොස් තිබේ.

නාවික හමුදාව පවසන්නේ එම නෞකාව ධාවනය කිරීම සදහා පුරවා තිබූ ඉන්ධන මේ වන විට ගිනිගෙන අවසන් වන්නට ඇතැයි විශ්වාස කරන බවයි.

නමුත් එහි ප්‍රවාහනය කරමින් තිබූ බොරතෙල් සදහා කිසිදු බලපෑමක් ගින්නෙන් නැතැයි ද නාවික හමුදාව සඳහන් කරයි.

මෙම සිදුවීම ජාත්‍යන්තර මාධ්‍යවල වාර්තා කර ඇති අතර ඒවා පරිශීලකයන් මෙම මෙහෙයුමට සම්බන්ධ වූ සියළු පාර්ශවයනට සුබ පතමින් ප‍්‍රතිචාර පල කර ඇත.

මේ අතර ශ‍්‍රී ලංකා රජය මෙම තෙල් නැව අයත් සමාගමට දන්වා ඇත්තේ එහි ඇති ඉන්ධන වෙනත් නැවකට පැටවීම ශ‍්‍රී ලංකා මුහුදු තීරයෙන් පිටතදී කරගන්නා ලෙසයි.

115,925 views

25 Comments to “ගිනිගත් තෙල් නැවට හමුදාවෝ ඇතුළු වේ.. ලොව සිවු දිගින් සුබ පැතුම්… [Video]”

  1. දිලිත් says:

    අපේ රෙස්පට් සර් වැඩකාරයා.. ඒකනෙ අපි තුනෙන් දෙකම දුන්නෙ
    මේවා සර්ගෙ මාද්‍ය සන්දර්ශන කියනවා නම් ඉතින් ඒ ජෙප්පෙක් තමා

    • GU-VP SAKKILI API says:

      Ado RED STAR eka dammnam paya 2 ginna nimanawa
      AMMAPA

      • ගොන් බයියා says:

        ස තමා නැවට ඇතුල් වුනේ සෙබලු මොකුත් කලේ නෑ.

    • tutu says:

      3% වෙලා, තිබුනු 6 ත් 3 වෙලා, ලපයට තැන නැති වෙලා, නෙත්තියා ආයිත් පැරදිලා… ඒත් උඹ තාම උන්ගෙ කකුස්සි බාල්දි අදිනවා. උඹ නියම වහලෙක් බන්. නැවෙන් තෙල් ලීක් උනා නම් උබලට කල්ල මරේ නේද බල්ලො?

    • Boo says:

      මේක අන්වාර්යයෙන්ම අර කොරෝනා නැතිකලා කියපු ජවිපාවො කල වැඩක් වෙන්න ඕනෙ. ආන්ඩුවෙන් මාධ්‍ය සංදර්ශන තියනවා විතරයි. 2% කට්ටිය වැඩ කරනවා ආන්ඩුවෙන් ලකුණු දා ගන්නවා.

  2. sarath says:

    I have similar experience of fire in the engine room of a ship. We had to control the fire until the fuel in day to day service tanks is burnt off. It took 26 hours to distinguish the fire. Incident took place in Gulf during the war between Kuwait and Iraq. Casualty was then towed to Baharain by a frigate belongs to UK Royal Navy.

  3. lotus says:

    THANKS INDIA

    • Janaka from Matara says:

      Yes, India and Russia deserve a “Thank You”.
      But your silence on what Sri Lankan Navy and The Airforce did, is screaming.

      • SALMAL says:

        @lotus,Janaka ඇතුළු ඉන්දියාවට ,රුසියාවට බොරුවට හුරේ දාන මීහරක් රැළට
        උම්බෑ කියලා ඉවරද මිහරක් රැල …
        අපේ රටේ නාවික හමුදාව කල වීර ක්‍රියාවට ඉන්දියාවට රුසියාවට ආවඩන්නේ ?
        උබලා වැනි මුසල පුද්ගලයෝ අපේ රටට සාපයක්
        අපේ විරෝධාර නාවික හමුදාවට ජාතියේ ප්‍රණාමය …

    • tutu says:

      උඹ ඉපදුනු එකට තාත්තට තෑන්ක්ස් කරන්න එපා. ඒකත් ඉන්දියාවට තෑන්ක්ස් කරපන්.
      අවජාතකයන් වැඩ කරන විදිහ එහෙමයි.

    • Disce ammata discede says:

      මෙන්න බුරුවෙක්. ඉන්දියාවේ තෙල් නිවන්න උන් සපෝට් එක දුන්නම මුගේ පඩත්තල කමට තෑන්ක් ඉන්දියා ලු.

      • Nimal says:

        ඔය විජයගේ තිරිසන් ලේ තියන කලවම් එකෙක් ගණන් ගන්ට එපා ඒ උන්ගේ ජාන ගති

        • දේවක says:

          විජය කුමාරතුන්ගගෙ දරුවන්ට අපහස කරන්න එපා අවජාතකයා.

          • Nimal says:

            දේවක
            ඔය බොලට තේරෙන තරම තමා, ගොනා කියල මරන්ටද

      • john the baptice says:

        ඉන්දියන් කල්ලතොනින්ගෙන් මේවාට වඩා දෙයක් අපට බලාපොරොත්තු විය නොහැකියි ..මෙලෙච්චේද ගතිය ඉවත්කිරීමට උන්ට බැහැ අවජාතක ජාන ගති

  4. Karu says:

    How brave you are ou lasses!
    You are assets to the world.
    I cried with pride and love.

    • JOY says:

      Sri Lankan NAVY ….Well done …We Salute you all .
      This will remain the land of the free so long as it is the home of the brave
      The brave die never, though they sleep in dust: Their courage nerves a thousand living men.”

  5. ABING says:

    sakkiliyonam me gaena sthuthi karanne indiyawata. namuth apata adambaraviyahaeki ape athigaru janadhipathithuma SL navy, air force ranaviruwan, indian, russian aethulu meheyumata sambandha siyalu minisunta ihalinma prasansakala siya divi paraduwata thaba kalayuththa kalata.

  6. 77 UNP says:

    මේ නැවේ ගින්න ආරම්බ්භයෙදිම ගින්න නිවන්නෙ නැතුව ඉවත් වුන නැවේ කැප්ටන් සහ පාස්කු ඉරිදා පල්ලි වලට බෝම්බ තියන බව දැනගෙන රටින් ඉවත්ව්වවෙලා ශොපින් ගිය සිරිසේන අතර කිසිම වෙනසක් නැහැ .

  7. උක්කුං මල්ලී says:

    මේවා ගෝඨාභයගේ දක්ෂකම.

  8. nuwan says:

    ලොවෙ අනිකුත් සියලුම හමුදාවන් පුදුමයට පත්කල අපෙ විරුවන්ට ජය වේවා.

    • OLU says:

      We Salute our Sri Lankan NAVY personnel for the impregnable spirit & devotion with they serve and protect our Motherland
      We Salute you all …Thank you

  9. ගොමයා says:

    ඉංදියාවෙන් පෝලිං දාල අවජාතක වූනු එවුන් අපේ රටේ ගොඩක් ඉන්නව කියල තේරෙනවා.