ගිනිගත් තෙල් නැවෙන් ඉන්ධන කාන්දු වේ.. මුහුදේ විශාල තෙල් පැල්ලමක්..

September 8, 2020 at 10:05 pm | lanka C news
ගිනිගත් තෙල් නැවෙන් ඉන්ධන කාන්දු වේ.. මුහුදේ විශාල තෙල් පැල්ලමක්..

නැගෙනහිර මුහුදේදී ගිනිගැනීමට ලක් වූ ‘නිවු ඩයමන්ඩ්’ ඉන්ධන ප්‍රවාහන නෞකාවෙන් නිකුත් වූ ඩීසල් පැල්ලමක් එම ප්‍රදේශයේ ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉන්දික සිල්වා මහතා සඳහන් කරයි.

එම පැල්ලම නැවේ ප්‍රවාහනය කළ බොරතෙල් කාන්දුවක් නිසා ඇති වූවක් නොව හානියට පත් එන්ජිමේ සහ ටැංකි වල ඇති ඩීසල් බවද ඔහු පැවසීය.

මෙම ඩීසල් පැල්ලම නාවුක සැතපුමක් පමණ දිගින් යුතු එකක් බවත් එය කිසිලෙසකත් නෞකාවේ ගබඩාවල ඇති බොරතෙල් සංචිතයේ කාන්දුවක් නොවන බවද ඔහු පැවසීය.

එම තෙල් පැල්ලම නිෂ්ක්‍රීය කිරීමට රසායනික ද්‍රව්‍ය ඉසීමක් සිදු කරන බවද ඒ මහතා කියා සිටියේය.

මෙම නෞකාව දෙවන වරටද ගිනි ගැනීමකට ලක්වීමෙන් පසු එම ගින්න පාලනය කිරීමට නාවුක හමුදාව කටයුතු කරමින් ඇත.

48,807 views

20 Comments to “ගිනිගත් තෙල් නැවෙන් ඉන්ධන කාන්දු වේ.. මුහුදේ විශාල තෙල් පැල්ලමක්..”

  1. US Marine man says:

    Nobody is calling US marine forces. Oky never mind this is a disaster, we’ll be there to provide support and help. We are planing to land SL now.

    • Kaha says:

      කව්ද බං ඒ?😀😀😀

    • US Marine woman says:

      Scrape some coconut, cook the next meal, atted to the kids needs and clean the garbage. Tend to your house chores before you go out to clean the neighborhood toilets.

    • Jeewanee Kariyawasam , chilaw says:

      i too think why this people cant call US marine or once AKD explained government to how to react this kind of situation

  2. සජිත says:

    ඇමරිකාව වේ නේවි එකෙන් උදව් නොගන්නේ ඇයි ?

    • අකුදි says:

      උබ කියනකල් හිටියේ

    • ෆවුසි says:

      උදව් ගත්තට කමක් නැද්ද? උබට පුළුවන් නම් උදව් අරන් දියන්කො

    • චීනෙ says:

      චීන නේවි එකෙන් වත් අඩුම ගානෙ

    • කෞටිල්‍ය says:

      මේ සිද්ධිය උනේ ලංකාවේ මුහුදු සීමාවේ. ඇමරිකාවේ නෙවෙයි.

  3. NIL says:

    Fornication Under Consent of the King

  4. දිලිත් says:

    කෝ ගින්න නිව්ව කියලා හුරේ දාපු බයියො… රටට අයහපත වෙනවට අපි කැමතිත් නෑ.. ඒත් දෙයක් හරියට කරන්නත් කලින් බොරුවට හුරේ දාන සෙට් එකක් තමා බයියො කියන්නෙ

    • kamal says:

      බුරුවෙක් උන පලියට පෙන්නන්ඩ යන්ට එපා, අපි හුරේ දැම්මෙත්නෑ දන්නෙත් නෑ අපිත් බොලා කියන දේම ටම කියන්නේ , නමුත් සහෝදරයා හොදට news කියවන්ඩ hedima බලලා තප්පුලන්ට එපා. රතු තරු කාරයෝ නම් හුරේ දැම්මා කියලා කව්ද කිව

    • sajith premadasa says:

      tho wage moda musalyek

  5. nihitha says:

    රෙස්පෙක්ට් සර්

  6. tutu says:

    ඉන්දියාව ගෙවයි නේද වියදම?

  7. Ajith says:

    වෙන රටවලනම් පොඩි තෙල් විසිරීමකදී වුනත් ඩොලර් මිලියන් 5ක් විතර නැව් කොම්පැනියෙන් අයකරගන්නවා. කොහෙද ඉතින් අපේ එවුන්ට පගාව දුන්නම ඒක ශේප්. අනෙක ඉන්දියාවට තෙල් ගෙනියන නැවක්නේ

    • Nimal says:

      Ajith,
      ගොබ්බයො උබ රටේ තොටේ වෙන දේවල් බලලද කථා කරන්නේ , ගොන් හරකෝ පෙරේදා ඉදන් CCD, MIPA .කණ්ඩායම් 03 analyze report එකක් හදනවා කියල දන්නේ නැත්ද, නීතිපති මේවට උපදෙස් දුන්න කියල දන්නේ නැත්ද , පහුගිය ටිකේ coma එහෙකද හිටියේ

  8. කමල් says:

    ඉන්දියාවෙන් ලංකාවට ලැබෙන්නේ මේ වගේ කුණු කේස් තමයි

  9. ivan says:

    Too many comments . we must wait see.

  10. john the baptice says:

    මේ නැවේ තෙල්ටික නොමිලේ අපේ රටට බාරදිය යුතුය

Main News