ගිනිගත් තෙල් නැවේ කපිතාන් අධිකරණයට.. රිමාන්ඩ් කරන්නැයි නීතිපති ඉල්ලයි..

September 28, 2020 at 12:40 pm | lanka C news
ගිනිගත් තෙල් නැවේ කපිතාන් අධිකරණයට.. රිමාන්ඩ් කරන්නැයි නීතිපති ඉල්ලයි..

ශ්‍රී ලංකාව ආසන්න නැගෙනහිර මුහුදු තීරයේ දී ගිනිගත් බ්ලූ ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

එම නෞකාව ගිනි ගැනීමට ලක් වූ අවස්ථාවේ ගින්න මැඩ පැවැත්වීමට ස්වයංක්‍රීය ආරක්ෂණ ක්‍රම අනුගමනය නොකිරීම සහ ගින්න සම්බන්ධයෙන් වගකිවයුතු අංශ දැනුවත් නොකිරීම පිලිබදව ඔහුට චෝදනා එල්ල කර ඇත.

මෙම චෝදනා මත ඔහුව රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලීය.

22,762 views

11 Comments to “ගිනිගත් තෙල් නැවේ කපිතාන් අධිකරණයට.. රිමාන්ඩ් කරන්නැයි නීතිපති ඉල්ලයි..”

  1. දේවක says:

    ඉල්ලා සිටි මුළු අලාභයම ලබාදීමට නැව් සමාගම එකග වුනා නේද? මම හිතන්නේ ඒ තත්ත්වය මත එකගතාවයකට ආවානම් වඩා යෝග්‍ය බවයි.

  2. ජනජය says:

    මේ කපිතාන් ගින්න ගැන ක්‍රියා කල හැටි සැකකටයුතුයි. සම්පූර්ණ පරීක්ෂණයක් කරල මිසක් යන්න දෙන්න නරකයි.

  3. lotus says:

    Lloyd’s logistic insurance Rates might easily triple or quadruple due to unfavorable legislation , investment climate, and proximity. Great…………..

  4. sunny says:

    Jungle law of AG. Let him stay as it is since he is not going to run away. Do not give wrong signals to international shipping community please

  5. T says:

    ලෝකය පිළිගත්ත සම්ප්‍රදායක් තියෙනවා . නැවක් මුහුදට ගිය පසු එයි වගකීමක් කපිතාන්වරයා සතුයි නමුත් ජීවිත සියල්ල බේර ගැනීම තමුන්ගේ පළවෙනි යුතු කමයි. ඔහූ එය නිසි පරිදි ඉටු කර තියෙනවා අනික මේ ගින්න ටැංකියක් පිපිරිලා වෙච්ච දෙයක් ප්ලෑන් කරලා කරපු දෙයක් නෙමෙයි. එබැවින් එවැනි අවස්ථාවක අවසාන වශයෙන් තම ජීවිතය බේරා ගැනීම සඳහා නැව අතහැර යන්න සිදුවෙනවා .මෙය තේරුම් ගන්න අපේ නීතිපතිට බැරිනම් ඒක මේක විහිලුවක් ලෝකේ හිනස්සන්න එපා .මෙයින් සිදු වන්නේ නැවේ මුල් අයිතිකරුවන් වන සමාගමත් යුරෝපා සංගමය සමග ප්‍රශ්න ඇති කර ගැනීම පමණයි.

    • Sujatha says:

      Neva athahera Yama nemei neve captain ginna Niveemata muladima katayuthu no kireema neda hethuwa. Ginna pethireema walakwa geneema ta uthsaha nokala nisai captain arrest karanna kiyanne.

      Costa Concodiya ship ekath anathurata path VUU vita hethuwa soya bala captain ta danduwama kala, eyai sampradaya.

    • Sujatha says:

      Neva athahera Yama nemei neve captain ginna Niveemata muladima katayuthu no kireema neda hethuwa. Ginna pethireema walakwa geneema ta uthsaha nokala nisai captain arrest karanna kiyanne.

      Costa Concodiya ship ekath anathurata path VUU vita hethuwa soya bala captain ta danduwama kala, eyai sampradaya. Eya neethipathi ge Tani theeranayak nove.

  6. Train almeda says:

    නිතිපතිත් විහිලු සපයන්නෙක් වෙලා වගේ සියලුම අාලාභ ගෙවවනවානම් මොකටද රිමාන්ඩ් කරන්නෙ

  7. 77 UNP says:

    ගොඩ පෙරකදෝරුවෝ නීති තර්ක ද්මනවා. උසවිය තීරණය කරාවි කැප්ටන් හරිද වැරැදිද කියලා.

  8. senanayake says:

    the compensation we got is peanuts compared to what we should have got. if a ship is abandoned the first who reached it will own the ship after the rescue. now we have done an excellent job to rescue the ship but a large sum of money will be claimed by rescue company in singapore who didnt do much in the salvage operation. the reason is the sheer ignorance of maritime law by our marine protection authority who is headed by a lady who doesnt know anything about salvage and claims.

  9. සම්පූර්ණ පරීක්ෂණයක්..! says:

    ගිනි ගැනීම , ගිනි ගැනීමට ලක් වූ අවස්ථාවේ ගින්න මැඩ පැවැත්වීමට ආරක්ෂණ ක්‍රම අනුගමනය නොකිරීම,
    සහ ගින්න සම්බන්ධයෙන් වගකිවයුතු අංශ දැනුවත් නොකිරීම,
    පිලිබදව සම්පූර්ණ පරීක්ෂණයක් කරල මිසක් යන්න දෙන්න නරකයි…!

Main News