ගිනිගත් නැවෙන් අපට ලොකු වන්දියක් ලැබෙනවා.. ඒක මේ වෙලාවෙ ලොකු දෙයක්..- වාසු

May 28, 2021 at 11:20 am | lanka C news
ගිනිගත් නැවෙන් අපට ලොකු වන්දියක් ලැබෙනවා.. ඒක මේ වෙලාවෙ ලොකු දෙයක්..- වාසු

කොළඹ වරාය ඉදිරියේ ගිනිගත් නෞකාව නිසා මෙරට පරිසර පද්ධතියට විශාල හානියක් සිදුව ඇතැයි ඇමැති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

නමුත් ඒ සඳහා විශාල වන්දියක් එම නැවු සමාගමෙන් ලබා ගත හැකි බවද ඒ මහතා පැවසීය.

රටට මේ අවස්ථාවේ එවන් වන්දි මුදලක් ලැබීම ඉතා ප්‍රයෝජනවත් වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

මීට පෙරද ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනිගැනීමට ලක් වූ නෞකාව හේතුවෙන් ශ‍්‍රී ලංකාවට විශාල වන්දි මුදලක් ලැබුණු බවද ඔහු පැවසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

31,664 views

60 Comments to “ගිනිගත් නැවෙන් අපට ලොකු වන්දියක් ලැබෙනවා.. ඒක මේ වෙලාවෙ ලොකු දෙයක්..- වාසු”

  1. ටෙලිපෝන් හිගන්නොන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

    මේවගේ නැව් කීපයක් ආවනම් රජයට ආදායමක් ලබෙනවා. වෙරලෙ ඉන්න ජනතාවට පාවෙලා එන බඩු විකුණලා ආදායමක් ලැබෙනවා.

    • බෑශීට් හලාල්ෆක් ස' says:

      ඒකෙන් 20% මගේ කොමිස් එක විදියට ලැබෙනවා. කලින් නැව වගේ, වන්දි ඉන්දියාවට ගන්න දීලා අපි කොම්ස් අරන් නැව නිදහස් කරලා නිකන් ඉන්නවා :D.

  2. පන්දසේන නකයා says:

    ඉතින් බලාපල්ලා මුන් රටේ ඇමති වරුද නැව් ගිණි ගන්නකම් ඉන්නවා වන්දි ගන්න.රටේ මොළයක් තියෙන ඵවුන්මනෙ නේද මේ මෝඩ, අමන ,පිම්පි කාළකණ්නි පත් කර ගන්නෙ…

    • බයියා ට රෙද්දක් ජාතික පෙරමුණ says:

      අයියෝ ගණන් ගන්න එපා. ලේ පුච්ච ගන්නත් එපා. මේවා සිම්පාල්. ඇන්ටිජන්ටී ටෙස්ට් එකේ ඉඳන් වැක්සීන් එක දක්වා ගසා ගෙන කාපු අපේ රටේ මේවා සුළු දේවල්. ප්‍රශ්නේ තියෙන්න ස අරිනකොට ඔක්කෝටම අරින්නේ නැතුව ස ව ගෙණාපු පුන්නක්කු බත් බැලයන් සෙට් එකට විතරක් පෝලිමේ තියලා ඇරියට අපේ කිසි තරහක් නැහැ කියන එකයි.

  3. Bandu says:

    Para haththa ratata kekawela hari kamak naha salli1enawanam .muta mokada mu heta anidda walapallata yanna Inne.

  4. daya says:

    නැව් සිය ගණනක් අවොත් අපි ගොඩ නේද ඇමතිතුමෝ ඔබ වැනි අය පත්කළ ජනතාවට ජයවේවා

  5. Sajith putha says:

    ඇයි ආන්ඩුවට සල්ලි නැද්ද ඇමතිතුමෝ

  6. Truth says:

    Shame to our nation poor thinking

  7. අනේ අනිච්චන් says:

    රටට හෙන ගැහුවත් කමක් නැහැ.සල්ලි හම්බවෙනවනම්.

    • RNY says:

      තිබ්බ සල්ලි වලට මොකද වුණේ. 5000 දුන්නා කියලා සල්ලි අඩු වුණා ද.

  8. RNY says:

    එහෙම නම් තව නැව් ටිකකට ලංකාවට ගෙන්වා ගනිමු නේද ඇමැති තුමා. ප…… යා

  9. kd says:

    Very sorry but any money received needs to be invested in cleaning up the disaster and compensating fishermen and other businesses affected by the disaster.
    It’s revenue neutral for the country.

  10. Upul says:

    I do not think this is going to be good for the country. Anyway, few politicians will definitely become billionaires soon.

Main News