ගිනිගත් නැවෙන් අපට ලොකු වන්දියක් ලැබෙනවා.. ඒක මේ වෙලාවෙ ලොකු දෙයක්..- වාසු

May 28, 2021 at 11:20 am | lanka C news
ගිනිගත් නැවෙන් අපට ලොකු වන්දියක් ලැබෙනවා.. ඒක මේ වෙලාවෙ ලොකු දෙයක්..- වාසු

කොළඹ වරාය ඉදිරියේ ගිනිගත් නෞකාව නිසා මෙරට පරිසර පද්ධතියට විශාල හානියක් සිදුව ඇතැයි ඇමැති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

නමුත් ඒ සඳහා විශාල වන්දියක් එම නැවු සමාගමෙන් ලබා ගත හැකි බවද ඒ මහතා පැවසීය.

රටට මේ අවස්ථාවේ එවන් වන්දි මුදලක් ලැබීම ඉතා ප්‍රයෝජනවත් වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

මීට පෙරද ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනිගැනීමට ලක් වූ නෞකාව හේතුවෙන් ශ‍්‍රී ලංකාවට විශාල වන්දි මුදලක් ලැබුණු බවද ඔහු පැවසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

31,664 views

60 Comments to “ගිනිගත් නැවෙන් අපට ලොකු වන්දියක් ලැබෙනවා.. ඒක මේ වෙලාවෙ ලොකු දෙයක්..- වාසු”

  1. Theeraka says:

    I wonder this bugger is telling the truth!

  2. Has says:

    නොදකින් තොපි

  3. Wassu says:

    If we get any compensation this will be in your pocket, and commissions to all Raja..Pak..a family company, respect sir

  4. Sunil says:

    Damn bastered. The massive damage to the environment and marine life is immaterial as long as a few dollars fall into the begging bowl. Dam shameless government begging from everyone ad no plans to earn forex for the country.

  5. George says:

    Nava gilunath dollar chun.

  6. Yackandandah says:

    මෙවන් මෝඩයෝ තමයි ජනතා නියෝජිතයෝ

  7. බල්ලොත් මීට වඩා බුද්ධිමත් සහ රටට ආදරය කරනවා.

Main News