ගිනිගත් නැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට හමුදාව…

May 29, 2021 at 2:28 am | lanka C news
ගිනිගත් නැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට හමුදාව…

පර්ල් එක්ස්ප්‍රස් නෞකාව අනතුරට ලක්වීම හේතුවෙන් මුහුඳට එක්වු රසායනික හා රසායනික නොවන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රියාන්විතය පරිසර අමාතාංශය, නාගරින සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, මධ්‍යම පරිසර අධිකාරිය සහ අදාල පළාත් පාලන ආයතන එක්ව දියත් කරන ලදි.

මේ අනුව දෛනිකව වෙරළ තීරයට එක් රැස්වන අපද්‍රව්‍ය ආරක්ෂිතව ඉවත් කිරීම සහ වෙරළ තීරය තුළ එක්රැස්වන රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අධීක්ෂණයෙන් ත්‍රිවිධ හමුදාව විසින් සිදු කරනු ලැබේ.

එම කටයුතු සොයා බැලීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිළධාරින් මීගමුව සිට කොළඹ දක්වා වූ වෙරළ තීරයේ ක්ෂේත්‍ර පරික්ෂාවක නිරත විය.

– Janaka Handunpathiraja

10,449 views

5 Comments to “ගිනිගත් නැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට හමුදාව…”

  1. ජනදාස ඩී මුට්ටියාර් says:

    ඔය වැඩේට සුපිරි බඩුවක් ඉන්නවානේ විරසේකර කියලා ඌ කොරන්නේම එක එකාගේ කුණු හොයන එක ඌවත් සෙට් කරගත්තා නන් අපද්‍රව්‍ය සුද්ද කරන එක කෙසේ වෙතත් උදේ ඉදන් හවස් වෙනකන් meeting ම තියයි, වැඩ බැරි ටාසන් කෙනෙක් ඌ බල්ලාගේ පිනට පහළ වෙච්චි .

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      මෙතන කුලියට කහින බත්බැලයත් සුපිරි බඩිඩක් ඔය වැඩෙිට උගේ වැඩෙිත් ඔීකම තමා

  2. sumith says:

    This may be a conspiracy by a competitive country, which will be effected due to Sri Lanka development

  3. රතුඑලියේ අතන says:

    බල්ලෝ බඳින්න වෙලාව ඇවිත් වගේ ජනාධිපති තුමනි

  4. Ayotallah says:

    Negligence of duty on part of the Marine Authority and SLPA has cost the country billions of loss due to pollution of seawater which will stay according to experts another 20 years and prevents people to consume fish.The Chairman of MEPA is a Lawyer who does not know anything about marine engineering or environment and a member of Viyathmaga. Who recommended such people for such higher posts? They have to be punished at all costs