ගිනිගත් නැව බාගෙට ගිලිලා.. ඇදගෙන යා හැකිවේදැයි සැකයි..- නාවුක හමුදාව
June 2, 2021 at 12:00 pm | lanka C news
කොළඹ වරාය ඉදිරියේ ගිනි ගෙන විනාශයට පත් වී තිබෙන ගැඹුරු මුහුදට ඇදගෙන යාමේ කටයුත්ත ආරම්භ කර ඇතැයි නාවික හමුදාව සඳහන් කරයි.
නමුත් එම නැව මුහුදේ ගිලී යමින් ඇති නිසා ඇදගෙන යාම ඉතා අපහසු බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටි.
එනිසා ඇදගෙන යාමේ මෙහෙයුම සාර්ථක වේදැයි අදහස් පළ කළ නොහැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
උස්සගෙන යමු.
උස්සමු මිතුර උස්සමු
උස්සමු මිතුර උස්සමු
උස්සමු මිතුර උස්සමු
උස්සමු මිතුර උස්සමු
නැව ගිලුනොත් නැවේ තෙල් ටිකත් ලීක් වෙලා මේ සිදුවූ විනාශය ඩබල්, ට්‍රිබල් වෙයි. වෙනත් රටවල නම් මෙවැනි නැව් ඇඳගෙන යාමේදී සහයට ලබා ගත හැකි හෙලිකොප්ටර් යනා තිබෙනවා. අපේ රට තුළ එවැනි යානාවන් නොමැති වීම මෙවැනි අවස්ථාවක රටට විශාල පඩුවකි.
Yes, We Can Do It .
සවේන්ද අංකල්ට කියන්න. එයා ටීවි එකේ කියන්නෙ කෙල නොහැක්කක් නොමැත කියලා.
හැම මෙහෙයුම ම සාර්තෙක කෙරනහැටි එයා දන්නව.
ඕකෙ කොරෝනා ඉන්නව කිව්වනං එයා මෙලහකටත් ඕක ඇරං කන්දකාඩු ගිහිං දාලා සෙනිකව.
සාක්ෂි විනාශ කිරිමට මේ කට්ටිය දක්ෂයිනේ දේශප්‍රේමී පුරවැසියෙනි.
බොලා රටට කරගෙන යන විනාශය දරා ගන්න බැරි තරම් දුකක්. අහෝ බුදුනි, ජේසුන්, අල්ලා දෙවියනි, සවභාව ධර්මය, බලා සිටියා ඇති දැන්.
අප දේශය බේරා ගනු මැනවි.
උතුරු කොනෙන් එන්න ..
දකුණු කොනෙන් එන්න…
නැව උස්සාගෙන යන්න..//
රතුබලකායට බැරි වෙයිද? බැරිනොවි බෑ හැබැයි කටින්
අර නිල් බලකාය ද මොකක්ද එකක් තිබ්බේ. එකේ හිටපු හිපාටුවෝ සෙට් එකට බැරිද? මන්දා
මටත් පොඩි දැනීමක් තිබෙනවා මේ මුහුදු ගමන් පිළිබඳව ඒ සැතපුම් දහස්ගණනක් දුර මුහුදු ගමන්වලදී දැකගත හැකිවන්නට ලැබුණු අත්දැකීමෙන්. ඇත්තටම මේය පහසු කාර්යක් නොවේ විශේෂයෙන්ම අඩක් ගිලිගොස් තිබෙන මොහෝතක වතුරමත පාවෙන සොභාවයත්, එහි ඇදීඒමේ, තල්ලුවීඒමේ හැකියාව බෝහෝසෙයින් අඩුනිසා නිසා. මෙවැනි අවස්ථාවකදී එමනැවට යාමට හැකිවන දුරප්‍රමාණය විදියට ගතහොත් පුලුවන්වන්නේ පැයකට නාවික සැතපුම් 5ක් හෝ 6ක් පමණි එසේ නැතහොත් එයටත් වඩා අඩු ප්‍රමාණයක වේගයකින්. මෙහිදී මෙතැන භයානකම අවස්තාව වන්නේ මුහුදේ රළු සොභාවයක් හටගත්තොත් පමණයි.එයට නිෂ්ෂිත වෙලාවක් හෝ මොහොතක් නැත. එවිට නැව ගිලීයාමේ හැකියාව 90%කින් පමණ ඉක්මන් වන්නට පුළුවන්. හොඳම දේය විදියට මේ අයට කරන්න තිබුණේ ගින්න නිවා දැමීමෙන් පසු හැකි ඉක්මණට මෙම නැවේ ඇති ඉන්ධන ප්‍රමාණය වෙනත් නැවකට පෝම්ප කරගැනීමයි. එවිට යම්විදියකින් නැව ගිළිහිගියහෝත් අඩු වශයෙන් මුහුදු විනාසය අවම කලගතහැකියි! Alpaluwa from SA