ගිනි ගත් නැවේ මහා වන්දිය ඩීල් එකකින් හොර පාරේද…?

November 10, 2021 at 2:10 pm | lanka C news
ගිනි ගත් නැවේ මහා වන්දිය ඩීල් එකකින් හොර පාරේද…?

කොළඹ වරාය ඉදිරියේ මෑතක දී ගිනි ගැනීමකට ලක්ව මුහුදුබත් වූ නෞකාවේ වන්දි ඩීල් එකකින් හොර පාරේ ගියා ඇයි එල්ලවන චෝදනාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රතික්ෂේප කරයි.

එහි සභාපතිනි දර්ශනීය ලහදපුර සඳහන් කරන්නේ එම නැවේ වන්දි මුදල් ගසා කෑමක් සිදු වී නැති බවයි.

තමන් ඇතුළු පිරිසට මඩ ගසන්නේ ව්‍යාපාරිකයන් බවත් පවසන අය කිසිම අයථා සිදුවන්නේ නැති බවද කියා සිටියි.

ඇතැමුන් තමන්ට ද සන්තෝසම් දෙන්නට පැමිණි බවත් තමන්ගේ කාර්යය මන්ලයටද ඒවා යෝජනා කර ඇති බවත් එය සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඇය මෙම අදහස් පළ කළා ය.

34,504 views

7 Comments to “ගිනි ගත් නැවේ මහා වන්දිය ඩීල් එකකින් හොර පාරේද…?”

  1. කැලණියේ නයා says:

    කොහොමත් මේ ලොකු තැන් නෝනලාට තනියම මස් කුට්ටි නම් දෙන්නෙ නෑ කන්න එයාල කාල ඉතුරු කට්ටක් තමා සූප්පු කලොත්.යන යකා කොරහත් බිදන් යනව කිව්වැහෙ මේ දවස්වල කන්න තියෙන හැම තැනින්ම කනව පැන්සොන් එකටත් කෙලිය

  2. උක්කුං says:

    “ඇතැමුන් තමන්ට ද සන්තෝසම් දෙන්නට පැමිණි……….” අපි නොදන්න මොණර තැන්න 😂😂

  3. මචං says:

    රෝහිත යා ගෑවිච්ච තැනක මගඩියක් ම තමා. වෙන්න බැහැ .

  4. Lalith m says:

    මෙයාලට කන්න දෙන්නේ කව්ද උඩ ඉන්න අය. ඕනමනම් සූප්පු කරන්න කටුවක් විසි කරයි.

  5. Sathya says:

    Jeppo keliyata wadata bahala wage. Lotto 85 prathiala thamai. Mage Andunana ekkenukutath mudal labila niyameta comment danawa methana.

  6. Doli says:

    Hari hina. Okata thama basila lankawe aweth America gihin anith athata. Gihana govt

  7. sunimal says:

    හොරුන්ගේ හොරු කම්බා හොරු.