ගිනි ගත් නැව සිදුරුවෙයි.. දැවි තෙල් මුහුදට කාන්දු වෙයි..

September 12, 2020 at 10:40 am | lanka C news
ගිනි ගත් නැව සිදුරුවෙයි.. දැවි තෙල් මුහුදට කාන්දු වෙයි..

නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවේ පතුලේ ඇති සිදුරු දෙකක් නාවික හමුදාව විසින් හදුනාගෙන තිබේ.

නාවුක හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් කල සෝදිසියකදී මෙම සිදුරු නිරීක්ෂණය කර ඇත.

ඉන් එක් සිදුරකින් නැවේ එන්ජින් කාමරයේ දැවි තෙල් මුහුදට එක් වන බව නාවුක හමුදාව සදහන් කරයි.

ඉක් එත් සිදුරක් නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් පිළිසකර කර ඇති අතර අනෙක් සිදුරද වසා දැමීමට කටයුතු කරමින් සිටී.

නෞකාව මේ වන විට නැගෙනහිර වෙරලට සැතපුම් 50 ක පමණ දුරින් ඇත.

55,195 views

5 Comments to “ගිනි ගත් නැව සිදුරුවෙයි.. දැවි තෙල් මුහුදට කාන්දු වෙයි..”

  1. Sam Fernando says:

    This seems to be a conspiracy. Anyone agrees ?

  2. Gotaimbara says:

    When Norwegian and British experts came, I knew this could happen. They are looking for an excuse to stay in the country and make mega bucks for 10 year. They don’t bother about our environment.

  3. Kali says:

    මේක සිදුරු කරේ රාජපක්ෂලා….අනුර කුමාර මහත්තයා තමයි මටත් කිවුවේ..

  4. SLCommunity says:

    උම් බෑ… උම් බෑ… උම් බෑ… චතුර…. බෑ…බෑ…බෑ… මම තමයි නැව ලංකාව පැත්තට එනව මුලින්ම දැක්කෙ… ඊටපස්සෙ හැමොටම කලින් පීනගෙන ගිහින් නැවට නැගල එකෙ හිටිය කට්ටිය කරේ තියාගෙන ගොඩට ගෙනත් දැම්ම. ඊටපස්සේ බාල්දියක් අරගෙන ගිහින් මුලු රෑම වතුර දාල උදේ වෙද්දි ගින්න නිවල දැම්මට පස්සෙ තමයි ඔක්කොම මේක ගැන දැන ගත්තෙ… ඒත් තාම කවුරුවත් දන්නෙ නෑ මේක පිටිපස්සෙ ඉදල ඔක්කොම කලේ මම කියල… බෑ…බෑ…බෑ…

Main News