ගිනි ගැනීමකින් නිවාස 06ක් විනාශයි..

July 27, 2020 at 12:40 pm | lanka C news
ගිනි ගැනීමකින් නිවාස 06ක් විනාශයි..

අද පෙරවරුවේ ඇතිවූ ගින්නකින් කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේ නිවාස හයක් විනාශ වී තිබේ.

මෙම ගින්න ඇතිව ඇත්තේ එක් නිවසක විදුලි කාන්දුවක් නිසා යැයි සැක කරයි.

මේ වන විටත් ගිනි නිවීම් අංශ විසින් යුධ හමුදා සහාය ද ඇතිව මේ වන විට මුළුමනින්ම නිවා දමා ඇත.

ගින්නෙන් කිසිවෙකුට හානියක් සිදු වී නැත

438 views
Main News