‘ගිනි තියපියවු මුළු රටම’ සමාජ ජාලවල ප‍්‍රචණ්ඩත්වය වැපිරූ නළු නිළියන් 250ක් රහස් පොලිසියෙන් පන්නයි…

May 22, 2022 at 12:02 am | lanka C news
‘ගිනි තියපියවු මුළු රටම’ සමාජ ජාලවල ප‍්‍රචණ්ඩත්වය වැපිරූ නළු නිළියන් 250ක් රහස් පොලිසියෙන් පන්නයි…

පසුගිය 09 වැනිදා රට පුරා ඇතිවූ කලහාකාරී සිදුවීම්වලට ජාලා ඔස්සේ ප්‍රචණ්ඩත්වයට යොමු කරමින් වෛරී ප්‍රකාශන පළ කළේ යැයි චෝදනා එල්ල වන නළු නිළියන් ගායක ගායිකාවන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර වල 225 දෙනකු සම්බන්ධව රහස් පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.

එදින ඇතිවූ ගැටුම්කාරී සිදුවීම සම්බන්ධයෙන් ජනතාව පෙළඹවූ සමාජ ජාල සටහන් ගැන ද වෙනමම තාක්ෂණික විමර්ශනයක් අරඹා ඇත.

ඊට පසු දින වලදී මකා දමන ලද සමාජ ජාල සටහන් පවා නැවත ලබාගැනීමේ ක්‍රමවේදයක් මගින් විමර්ශන ක‍්‍රියාත්මක කරමින් සිටී.

137,188 views

47 Comments to “‘ගිනි තියපියවු මුළු රටම’ සමාජ ජාලවල ප‍්‍රචණ්ඩත්වය වැපිරූ නළු නිළියන් 250ක් රහස් පොලිසියෙන් පන්නයි…”

  1. Ruwan says:

    This is not true.you should listen to full video.Dulika told ” someone put fire to the whole country ,dont even throw a single stone towards them.

    • ජුනයිඩ් says:

      ඔයා අමුඩ කුමාරගෙ වහලෙක් නේද? 😈🧟‍♀️ හැරෙන විදියෙං කිවුවැකි.

    • kasun says:

      Sadda nathiwa balagena inna, ginithiyanna sambanda una ayata mokada wenne kiyala. JVP chanden handi gewila yanawa

  2. Snap says:

    ඕකුන් තමයි රට ගිනිතියන්න උල් පන්දම් දුන්නේ, දුලීකා, ශිහාන් බෙරිහන් දීගෙන දැගලුවේ උපරිම දඩුවම් දෙන්න ඕන ඔය බල්ලන්ට, බල්ලියන්ට දැන් චන්ඩි නොන්ඩි වෙලා කහගපන්කෝ දැනුත් චන්ඩි මොකද video delete කලේ දැන් චු ගිහින්ද තොපිට අල්ල්පිය ඕකුන්ව විශේසයෙන් දුලීකා, ශිහාන්

  3. සිරි අයියා says:

    දෙරණේ චතුර අල්විස් ගිණි තැබීම් මිනී මැරීම් සාධාරණීය කරමින් උසි ගැන්වූ කෙනෙක්

  4. sihala yaka says:

    Those so called නලු නිලියෝ first encouraged destruction and then deleted their terror comments.

  5. Yasas l perera says:

    ගිනි තියපියවු මුලු රටම….
    ඉතුරු ටික නොදා කිවුව කතාවට වෙන මූනක් දෙන්න හදන්න එපා… News විකෘති කරන්න එපා….
    කිව්වෙ ගිනි තියපියවු මුලු රටම , අපි ඇවිලෙන්නෙ නෑ කියල….

  6. Dilan says:

    Ara kawuda mudukku katak thiyena Bulleekada kawda kiyana balu moonak thiyena gani thamai wadeta mul une

  7. RR says:

    Dinakshi , Shanika Madumali, Damita Aberatna,

  8. Ishan says:

    ගිනි තියපියවු මුලු රටම , අපි ඇවිලෙන්නෙ නෑ