IMF ගියොත් ජනතාව හොම්බෙන්… කුපන් ක්‍රමයට ඉන්ධන දෙන්නැයි කියයි..
April 9, 2022 at 3:20 am | lanka C news
ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් ජනතාවට යන්න වෙන්නෙ හොම්බෙන් යයි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
අද යුක්රේනයේ යුද්දය ඇති වී තිබෙන්නේද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාම නිසා බවත් මුල්‍ය අරමුදල පසුපස නේටෝවද එරටට ඇතුළු වූ බවත් ඔහු සදහන් කලේය.
මෙරට ඉන්ධන භාවිතය වහාම අඩු කිරීම සඳහා කූපන් ක්‍රමයට තෙල් සැපයිය යුතු බවත් ඉහළ ආදායම් ලබන අයට සහන මිලට ඉන්ධන අවශ්‍ය නැති බවත් හෙතෙම කියා සිටී.
පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
මැයි ජුනි වෙනකොට රට විනාශ වෙන්න යනවා මේ නාකි මැන්ටලේ මරු කියවනවා. අංකල් දැන් ඇති ඔයා විශ්‍රාම ගන්න.
මේ වල පයයි, ගොඩ පයයි තියාගෙන ඉන්න කළටි කෝම්බෙ පිස්සු දොඩවනවා. ඔයාගෙ කල් ඉකුත් වීමෙ දිනය පහුවෙලා අවුරුදු ගානක් ගිහින්. මඩමකට ගිහින් පිනක් දහමක් කරගෙන ඉන්න එකයි, තව තවත් රටට බරක් නොවී.
පට්ට නාකියෝ උඹ රටට මෙතෙක් කල් කරපුවා හොඳටම ඇති. ජයරත්න එකට ගිහින් rest කරපන්
Yako, homben thiyaa Kimben yanna wath beri thathwayaka ai inne. Indhana denna eaa kaatawath. Ewa Aanduwe loku unnahelaata thiyaa ganna!
Mhantal mhame apita kupan kramayata hodai. Dhan hamawat nhane oil. Oya ghe khalaya hawasan. Yanna ghadadara. Naki mino okkoma ya utui.
මිලියන — බිලියන ගණන් හොරා කන ලංකාවේ සක්කිලි දේශපාලුවන්ව ආරක්ෂා කරල
දේශපාලුවන් විසින් හැමදාම අසරණ කල
මහ ජනතාවගේ විතරක්ම බෙල්ල මිරිකන්ඩ කියල හැමදාම උපදෙස් දෙන IMF යෝජනා ලංකාවේ ක්‍රියාත්මක කිරිම
වහාම නවතනු !
ඒ වෙනුවට ,
දේශපාලුවන් උපයාගත් අසීමිත ධනය
මහජනයා සන්තක කරනු !!
මුං ඔක්කොම හොර නඩේ එක්ක හොර කකා ඉදල දැන් එනවා හැමනෙන කතා කියන්න පර හැත්ත.