ගිය අණ්ඩුව යුද්දෙ දිනුවේ දරුවන් හා වැඩිහිටියන් විශාල පිරිසක් මරලා..- ඇමතිනී විජයකලා
August 14, 2017 at 10:40 am | lanka C news
ගිය ආණ්ඩුව කාලයේ යුද්දය ජයග්රහණය කලේ උතුරේ ළමුන් සහ වැඩිහිටියන් විශාල පිරිසක් ඝාතනය කරමින් යයි කාන්තා හා ළමා කටයුතු රාජ්ය අැමතිනී විජයකලා මහේෂ්වරන් කිලිනොච්චියේදී පැවති උත්සව සභාවක් අමතමින් කියා සිටියාය.
ගිය රජය විසින් යුද්ධයෙන් විපතට පත්වූවන් සදහා සහන කිසිත් ලබා නොදුන් බවද පැවසූ ඇය එම ජනතාව ගැන කිසිම සොයාබැලීමක් හෝ නොකල බවද කීවාය.
නමුත් වත්මන් යහපාලන ආණ්ඩුව විසින් එම පීඩාවට පත් ජනතාවලේ ඉල්ලීම් ඉටුකිරීමට ගතහැකි සෑම ක්රියාමාර්ගයක්ම ගත් බවත් එම ප්රදේශයන්හි සංවර්ධනයට වැඩි අවධානයක් යොමුකර ඇතැයිද සදහන් කලාය.
Nagena hira palaathe janathawata ubala karapuday a aya dannawa
Uthure lamai T56 ,sainide karalai belle daagena iddi ubey lamai koheda ban unne
Thawath oya naadagam nawathwalaa
Muslim anthawadaya nisa gaydora ahimiwena minissu gana balapan nambiye
හොටු විජයකලා බල්ලි කාපන් හොටු.
Shut your mouth idiot LTTE TIGER woman Be bad, but at least don’t be a liar
No one believes a liar.
YOU ARE A REAL LTTE TIGRESST.. SHUT YOUR MOUTH & GO TO HELL
එල්ටීටීඊ සංවිධානයට සහයෝගය ලබාදුන් බවට සැක පිට අත්තඞංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින පිරිසගේ සුවදුක් විමසීම සදහා විජයකලා මහේෂ්වරන් ඊ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියාය. එහිදී ඇය සඳහන් කලේ හැකි ඉක්මනින් ත්රස්තවාදී රැදවියන් මුදා ගැනීම සඳහා අගමැති සමග සාකච්චා කර ඇති බවය.