ගිය ආණ්ඩුවේදි තව පොඩ්ඩෙන් මාත් සුදු වෑන් එකෙන් උස්සනවා.. මහින්දට මේ පාරත් වැරදුනා..- වෙල්ගම

August 26, 2019 at 12:02 am | lanka C news
ගිය ආණ්ඩුවේදි තව පොඩ්ඩෙන් මාත් සුදු වෑන් එකෙන් උස්සනවා.. මහින්දට මේ පාරත් වැරදුනා..- වෙල්ගම

පසුගිය ආණ්ඩුව කාලයේ තව පොඩ්ඩෙන් තමන්ටද සුදු වෑන් එකේ යාමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කිසිදු පුද්ගලික අමනාපයක් නැති බවද ඔහු පවසා සිටියේය.

මෙවරත් මහින්ද රාජපක්‍ෂ මහතාට වැරදුනා යයි ද මන්ත්‍රීවරයා කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

109 views

33 Comments to “ගිය ආණ්ඩුවේදි තව පොඩ්ඩෙන් මාත් සුදු වෑන් එකෙන් උස්සනවා.. මහින්දට මේ පාරත් වැරදුනා..- වෙල්ගම”

  1. Lol says:

    Unp salliwalata kahina gona

  2. Ratnamalala says:

    වැරදුනේ කාටදැයි ඊළඟ චන්දෙදි මිනිස්සු පෙන්නලා දෙයි.

  3. Saman says:

    ගෝටා දිනුවොත් කැබිනට් එකේ ගොඩක් අය අතුරුදහන් වෙයි. මහින්ද වගේ සෙල්ලම් බෑ.

    • ගොන් නාම්ඹා says:

      මේවා කියන්නේ බය කරන්න වෙන්නැති නේද, කොන්ද කෙළින් තියන කවුරු ආවත් ප්‍රශ්නයක් නෑ.නමුත් යූ.එන්.පීයේ කෙසිවෙකු කෙළින් කතාකරන පෙනුමක් නෑ. එහෙම් වෙන්න මහ එකා ඉඩ දෙන්නෙත් නෑ. එතන කැඳ හැළියක් වගේ.

  4. සූර් says:

    ජනාධිපති පිස්සුව , ගෝඨාභය ඉල්ලන්නනේ ජනතාව , ලංකාවට ඕන ඉන්දියාවේ මෝදි , පිලිපීනෙ ඩුටාටෙ, රුසියාවේ පුටින් වගේ කෙනෙක් .

  5. මාමා මූ මීමා says:

    අපේ පැත්තේ හොර හරක් අදින්නෙත් සුදු වෑන් වල !, සතා තේරුම් අරන් උස්සන්න හදන්න ඇති !!.

  6. ranjan says:

    ඔබ වැනි කාලකන්නියෙක් මොනවා හරි ක්‍රමයකින් අතුරු දහන් කරානම් රටට සෙතක්

  7. නිළමේ says:

    ඔබ ජනතාව ප්රතික්ෂේප කර ඇතිබව දන්නවාද.

  8. MD says:

    Welgamage saba nirwatha onna enawa eliyata.pahath minihek.neechai.wasalayek.kiyanna wachannath natha.sorry hode

  9. පොරමෝලා says:

    අයියෝ අපරාදෙ මිස් උනේ

  10. Nihal says:

    This is another womanised lunatic day dreaming.

Main News