ගිය ආණ්ඩුවේ ‘දැයට කිරුල’ මෙලෝ වැඩක් නෑ.. ‘එන්ටර්ප්‍රයිසස් ශ‍්‍රී ලංකා’ ඉතාම වැදගත්..- අමරවීර

September 2, 2018 at 3:00 pm | lanka C news
ගිය ආණ්ඩුවේ ‘දැයට කිරුල’ මෙලෝ වැඩක් නෑ.. ‘එන්ටර්ප්‍රයිසස් ශ‍්‍රී ලංකා’ ඉතාම වැදගත්..- අමරවීර

මොනරාගල පැවැති එන්ටර්ප්‍රයිසස් ශ්‍රි ලංකා ප්‍රදර්ශනයේ අවසාන දිනය වු 31 වනදා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වුයේ කෘශිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතායි.

මෙම අවස්ථාවට නිවාස හා ඉදිකිරිමි අමාත්‍ය සජිත් ප්‍රේමාදාස මහතාද සහාභාගි විය.

ප්‍රදර්ශනය ගැන අදහස් දක්වමින් මහින්ද අමරවීර මහතා පැවසුවෙ පසුගිය රජය සමයේ පැවැත්වු දැයට කිරුල වැනි ප්‍රදර්ශන හුදෙක් පුද්ගල නාමයන් ප්‍රවර්ධනය මූලික කරගෙන සිදුකලද එන්ටර්ප්‍රයිසස් ශ්‍රි ලංකා ප්‍රදර්ශනය ඉතාම වැදගත් ඵල ප්‍රයෝජන රැසක් සහිත ප්‍රදර්ශනයක් බවයි.

තවද ලබන 5 වැනිදා ඒකාබද්ධ විපක්ශය පවත්වන විරෝධතා රැලියට නිදහස් පක්ශයේ මහජන නියෝජීතයින් සහාභාගි උවහොත් ඹවුන්ට එරෙහිව දැඩිවිනය ක්‍රියාමාර්ග ගැනිමට පසුබට නොවන බව ඇමතිවරයා පැවසිය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ මෙවැනි විරෝධතා වලට රජය බාධා නොකරන බවත් කොළඔ ජනතාවට හැකිනමි වතුර දන්සලක් මෙයට ලබාදීම සුදුසු බවත් ජනජිවිතයට බාධා කිරිමි සිදු කලහොත් ඉලපත්ත අතට ගැනිම වඩා යෝග්‍ය බවයි.

– මහේන් රනවීර

134 views

21 Comments to “ගිය ආණ්ඩුවේ ‘දැයට කිරුල’ මෙලෝ වැඩක් නෑ.. ‘එන්ටර්ප්‍රයිසස් ශ‍්‍රී ලංකා’ ඉතාම වැදගත්..- අමරවීර”

  1. Tikiri says:

    කටු ලෙව කන සුනඛයො මුන්.

  2. Ratnamalala says:

    මෙලෝ රහක් නැති එකෙක්. යකෝ ඔය ඉන්නෙ සියබලාපිටිය කියපියකෝ එයාට .ප්‍රතිරුපේ හදා ගන්න හදාපු කෙනා එයානෙ.

  3. john123 says:

    Dear Readers….

    Pls understand this ministers status…..Just think out of politics……Can any one do this kind of talks or can any one change like this ???

    This is shitty politics in the country….Also behavior of the unqualified , Low cast fellow…..No wonder he is behaving like this to protect his post…But we have to make sure this kind of politicians should be wiped out at next election….

  4. WEERA says:

    This is end of your political journey Mr. Amanaweera… You proved that you kind of uneducated , quality less person can do any dirty work for money and power. that is because you grew up in third class environment…
    Your quality is zero….You are such a big wound to my country who consumes our tax money for just licking asses of Jada palanaya..

    If you cant understand what i have written here please ask some one to read and make you understand. Because you people are not qualified to govern the country……You are such a insult to bus conductors………

    Either you are mad or you are out of your mind…..

Main News