ගිය ආණ්ඩුවේදී බැසිල්-නාමල් අපට අමාත්‍යංශ වල නිදහසේ වැඩ කරන්න දුන්නේ නෑ..
March 7, 2017 at 12:00 pm | lanka C news
බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ ගිය ආණ්ඩුවේ සිටි ඇමතිවරුන් රැසකටම තම අමාත්‍යංශවල වැඩ කටයුතු තම අභිමතය පරිදි සිදුකිරිමට ඉඩ ලබා නොදුන් බව ධිවර අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.
ශ්‍රීලනිප පක්ෂය පසෙකලා පුද්ගල වන්දනාවෙ යන පිරිස් පක්ශයේ බලෙන් රදවා ගැනිමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් ඇමතිවරයා පැවසිය.
ඔහු මෙසේ කියා සිටියේ බුලත්සිංහ ඈගල්ඔය ධීවර සංස්ථාවේ නව මාළු වෙළඳ මධ්‍යස්ථානය විවෘත කිරිමෙ අවස්ථාවට එක්වෙමිනි.
ඒ විතරක්ද, ඒ දෙන්නා ලම්බෝගිනි පැද්දා , එකාට එක ගානේ හෙලිකොප්ටර් තියා ගත්තා, ඩුබායි වල මාලිගා අරං බැංකු වල කෝටි ගණන් දැම්මා, එකාට එක ගානේ රත්තරන් අස්සයෝ තියාගෙන හිටියා, නේ………..ද…………?
ඇත්තම ඇත්තමයි මේ කියන්නේ, මුගේ දිවදෙක පල්ල.
එහෙම තමයි යකෝ මොලේ තියෙන කෙනා රට පාලනය කරනකොට
බාල ගිරි දෝසෙ වගේ බල බල ඉන්නෙ දැන් වැඩ කොරපංකො අමරෙ.හොඳයි කියපං බලන්න මේ අවුරුදු දෙකට උඹ එක මිරිස් පැලයක් හිටෙව්වද?එක බෝක්කුවක් හැදුවද?එකෙකුට රස්සා දුන්නද?එකෙකුට ඉඩමක් දුන්නද?එක වී කරලක් කැපුවද?දැන් කවුද යකෝ උඹට වැඩ කොරන්න දෙන්නෙ නැත්තෙ.
ජොබ් එකක්වත් දෙන්න රාජපක්ෂවරු ඉඩ දුන්නෙ නැ කිව්ව. මම උපාධිය ගත්තෙ 2013. අමරවීරගෙන් ජොබ් එකක් ඉල්ලල අයදුම්පත් බාර දුන්න 2015 අදටත් ජොබ් නෑ. දැනුත් රාජපක්ෂවරු වෙන්න ඇති වැඩ කරන්න දෙන්නෙ නැත්තෙ.
Ehema nam Amare dan sarama yatin heluwen nidahase weda karanawa athi.
Ado… umbe Joka dora pitupasse ellapan.
කරන්න දුන්න නම් මුන් රට වනසනව . දැන් පේන්නෙ නැද්ද කාලකන්නි රටට කරන විනාසේ.
ඇවිල්ල කිති කවන්න ඇති.කකුලේ. සැපද දැන් මහා ලෙවකන් තුමෝ
වැඩ බැරි චන්ද්‍රිකාගේ කාලේ හිටිය වැඩ බැරි ගෝත කරුම ඇමතියෝ ටික ගැන මහින්ද නොදන්නවයැ. බැසිල් වැඩේ අතට නොගත්තා නම් අද මහින්ද යුගයේ වෙච්ච සංවර්ධනයක් ගැන කතා කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. මුන් හොරා කාලා නැත් භංගස්ථාන කරනවා.
හොරා කන්න බැරි වුන කේන්තිය පිරිමහගන්න මහින්දට විරුද්ද වුනා.