ගිය ආණ්ඩුවේ තෙල් ඇමති ‘හෙජින් හොරා’… විදේශ රැකියාවලින් ගසාකාපු එකා.. පස්සේ දොරෙන් අපේ ඇමතිකම් අරං අපිට බනිනවා..- රුවන් විජේවර්ධන

January 30, 2018 at 10:39 pm | lanka C news
ගිය ආණ්ඩුවේ තෙල් ඇමති ‘හෙජින් හොරා’… විදේශ රැකියාවලින් ගසාකාපු එකා.. පස්සේ දොරෙන් අපේ ඇමතිකම් අරං අපිට බනිනවා..- රුවන් විජේවර්ධන

‘පසුගිය ආණ්ඩුවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු ඇමතිවරු මඩ නාගෙන සෑම වංචාවක් සිදු කොට පිටු පස්සේ දොරෙන් අපේ කැබිනට් එකට ඇවිල්ලා අපිට බනිනවා.

එක ඇමතිවරයකු පසුගිය කාලයේදී ඛනිජ තෙල් සංස්ථාවේ හෙජින් ගනුදෙනුව හරහා මිලියන දහස් ගනනක් රටට අහිමි කල පුද්ගලයෙක්.

ඊලඟට විදේශ රටවලට රැකියා යන අයගේ මුදල් සාක්කුවේ දාගත්ත අපේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිකමක් ගත්ත පුද්ගලයකු ඉන්නවා. ඔහුත් කෝටි ගනන් මුදල් වංචා කොට පිටුපස්සේ දොරෙන් අපේ රාජ්‍ය ඇමතිකම් අරන් අපිට බනිනවා’ යයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසිය.

ඔහු මෙසේ පැවසුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ පැවති එජාපයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදිය.

31 views

9 Comments to “ගිය ආණ්ඩුවේ තෙල් ඇමති ‘හෙජින් හොරා’… විදේශ රැකියාවලින් ගසාකාපු එකා.. පස්සේ දොරෙන් අපේ ඇමතිකම් අරං අපිට බනිනවා..- රුවන් විජේවර්ධන”

  1. daminda says:

    ekata kaewath bokka wenass

    • බද්ද-වෛරය says:

      චන්ඳෙ පාට නැත හොරකම කරන කොට
      ඉතුරු කරල හංගා රජමාලිගා හදනකොට
      අසරන දුප්පතා දැකලා එවා හූල්ලනකොට
      විඳවයි මරු ඇඳේ විකලව මතක් වෙනකොට

  2. daminda says:

    ugula atawai vipatha genadai dudana gathi paala…….

  3. බන්ඩා says:

    අලි හොරුය් කුකුල් හොරුය් එකතු වෙලා රටම මංකොල්ල කන ගමන් පරන හොරුන්ට අැඟිල්ල දික් කොරන්නෙ මහ හොරා බේරගන්නය්. නමුත් කවුද හොරා කියලා අද රටේ මිනිස්සු දන්නවා.

  4. Ruwan says:

    Yes under this man Haldumulla Pradishiya Shaba chairman made billions from roads. But he still living safely under MY3. Why not taking actions and recovering these road money.

  5. JVP says:

    මහින්දගේ කඩේ බඩු ගනන් වැඩියි… මෛත්‍රී/රනිල් ගේ කඩේ බඩු නෑ… අපේ කඩේ බඩු නිකන් දෙනවා – JVP

  6. Godfry Coory says:

    ගියවර ජනාධිපතිවරණය දා හමුදා කුමන්ත්‍රණයක් සමහර හමුදා නිලධාරී සමග (රාජකීයන්) රුවන් විජේවර්ධන සිදු කලා රහිසිගතව . S T F එකේ ජන්ද කොමසාරිස්ගේ පොද්ගලික ආරක්ෂකයින් දෙදෙනා පසුදා හදිසි රිය අනතුරකින් පරළොව ගියා මතකද .

    • Uve Veeraya says:

      Janadhipathiwaranaya dinawanna Ruwan Wijewardane karapu reddak nehe.. Podu apekshaka Mathiwarana Kriyawaliyedi Mohu kisima Ihala Thalaye Meheyume sitiye nehe.. eka Rnilgen unath ahala dena gatha heki.. eka UNPye api kawruth dannawa..
      Mohu ithaama mandagaamee, akaryakshama, Nodenuwath, deshapalana mathawadayak nethi, pawul paramparawe namayen pamanak deshapalanaye niratha ayek

Main News