ගිය ආණ්ඩුවේ හොරුන්ටයි මේ ආණ්ඩුවේ හොරුන්ට කිසිම සමාවක් නෑ..- ජනාධිපති

February 6, 2018 at 6:48 pm | lanka C news
ගිය ආණ්ඩුවේ හොරුන්ටයි මේ ආණ්ඩුවේ හොරුන්ට කිසිම සමාවක් නෑ..- ජනාධිපති

පසුගිය ආණ්ඩුවේ සොරුන්ටයි මේ ආණ්ඩුවේ සොරුන්ටයි කිසිම සමාවක් නැති බවට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වව්නියාවේදී කියා සිටියේය.

වව්නියාවේ පැවති ජනහමුවට සහභාගී වෙමින් ජනාධිපති තුමන් කියා සිටියේ,

‘මම ජනාධිපති වෙන්නට පෙර කොයි තරම් අතුරුදහන් වුනාද උතුරේ විතරක් නෙමෙයි දකුණෙත් අතුරුදහන් වුනා යුද්දෙන් පස්සෙත් ඒ දේවල් එහෙමම තිබුනා සුදු වෑන් වලින් කොයි තරම් අතුරුදහන් කරාද ඒඅයට වෙච්ච දෙයක් නැහැ මාද්‍යෙව්දීන් මහපාරේ වෙඩිතියලා ඝාතනය කලා මාධ්‍ය ආයාතන ගිනිතිබබා  නමුත් මම ජනාධිපති වෙලා වසර 03 ක් වෙනවා එ කිසිම අතුරුදහන් වීමක්වත් කිසිම සිදුවීමක්වත් නැහැ.

රාජපක්ෂ ආණ්ඩුවේදී කොයි තරම් හොරු කොයි තරම් හිටියද කියල ඔබ දන්නවා දැන් ඔය අලුත් පක්ෂයක් හදන් ආවත් ඔය ඔක්කම හොරු මහබැංකුවේ සල්ලි හොරකම් කරරල තියෙන්නේ 2008 සිට 2016 වෙනකම් කියලා විනිස්චය කාර තුමාල කොමිෂමේ නිර්දේශ කරල තියනවා.

ඒ නිසා ගිය ආණ්ඩුවේ හොරුන්ටයි මේ ආණ්ඩුවේ හොරුන්ටයි මගෙන් කිසිම සමාවක් නැහැ පසුගියදා මිහින් ලංකා එකේ සිදුවුනු කෝටි ගාණක මහපරිමාණ මුදල් වංචාව හොය්නත් මම ජනාධිපති කොමිෂමක් පත් කරල තියෙන්නේ’

– වන්නි රොමේෂ් මධුෂංඛ

44 views

22 Comments to “ගිය ආණ්ඩුවේ හොරුන්ටයි මේ ආණ්ඩුවේ හොරුන්ට කිසිම සමාවක් නෑ..- ජනාධිපති”

  1. Jude silva says:

    Think deep. Who is responsible for all these things. My3

  2. vishnu says:

    පල ගොබිලෝ යන්න

  3. ආපහු චංඳේ එනකොට වේදීකා රණ්ඟනය වගේ නේ මම හිතන්නේ රංජාගෙන් වෙන්න ඇති ඉගෙන ගත්තේ අවු 3ම බතල හිටෙව්වද හිටං දැන් මහලොකු දසමහ යෝදයා කියාගෙන ඉන්නේ අවුරුදු 30 නිදහස වගේ නේද​????????????

  4. Samara says:

    ආරූඩ කරගත් ගාං සිංහ පාට්. කරනවට නෙමෙයි මේ හිතට හයිය ගන්න ඔහේ බෙරිහං දෙනවා.
    නයා පෙනේ කරනකොට ගැරඩිය කැට කැබලිත්තක් අරගෙන පෙනේ කරනවලු

  5. Sooraseana says:

    Anea siriseana paw sriseana!
    Dang tamaai molea
    Peadilaa
    Metek hansabaagayenda hitiyea?

Main News