ගිය ආණ්ඩුව කුඩු ආණ්ඩුව නම් මේක ‘කොකේන් ආණ්ඩුව’.. සතොස කොකේන් විකුණනවා..- නාමල්
July 22, 2017 at 2:10 pm | lanka C news
පසුගිය රාජපක්ෂ රජයට කුඩු ආණ්ඩුව යයි චෝදනා එල්ල කලද අද පවතින ආණ්ඩුව කොකේන් ආණ්ඩුවක් වී ඇති බවත් සතොස විසින් එලිපිටම කොකේන් ජාවාරමේ නිරතව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
This foolish man one time said that “maawa allanna ewala thiyenneth horen, balagena yanakota u matath wada horen”… Now what he is saying. He is admitting that last govt is a “kudu govt” and this is more than that. He doesn’t know, what he is talking.
Sajith couldn’t even reach to premadasa. Same as namal.
Mr ඩර්ටි ගේ වැඩ. මොලයක් නෙවේ අලයක් කියල කොල්ලො කිවුවේ ඕක තමා.