ගිය ඡන්දෙදි ජනතාව හිතුමතේ ඡන්දෙ දාලා.. එජාප අපි බහුතරය දිනුම්.. එන සියළු මැතිවණ දිනන්නේ එජාපයයි…- ඇමති ජෝන්

March 25, 2018 at 4:40 pm | lanka C news
ගිය ඡන්දෙදි ජනතාව හිතුමතේ ඡන්දෙ දාලා.. එජාප අපි බහුතරය දිනුම්.. එන සියළු මැතිවණ දිනන්නේ එජාපයයි…- ඇමති ජෝන්

ඉදිරියේදී පැවැත්වෙන සියළුම මැතිවරණයන් එක්සත් ජාතික පක්‍ෂය විසින් ජයග‍්‍රහණය කරන බව ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

ජනතාව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය දමා ඇත්තේ හිතුමතේට බවද ඇමතිවරයා කියා සිටියේ වත්තලදී පැවති උත්සවයක් අමතමිනි.

එම මැතිවණයේදී එජාපය විසින් බහුතරය දිනා ඇති බවත් පරාජයක් වී නැති බවත් ඇමතිවරයා කීවේය.

එම බහුතර කැමැත්ත අනුව ඉදිරියේදී ජනාධිපතිවරණය එජාපය පහසුවෙන් ජයගන්නා බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

9,737 Viewers

24 Comments to “ගිය ඡන්දෙදි ජනතාව හිතුමතේ ඡන්දෙ දාලා.. එජාප අපි බහුතරය දිනුම්.. එන සියළු මැතිවණ දිනන්නේ එජාපයයි…- ඇමති ජෝන්”

  1. ගන්ජ බන්ඩි says:

    කැලෑ ජෝන් ටත් වයසට යන කොට ඔල්මාදෙ ගහලා. මුගෙ තුනෙන් එකක් කපල දැම්ම නම් ඔල්මොරොන්දම් ගතිය හරි යනවා.

    • කණිය says:

      කිසිම ඔල්මාදයක් මිනිහට නෑ මේ කතාව කියන්නේ unp එක මිට පස්සේ හැම චන්දෙන්ම දිනන්න සැලසුමක් තියෙන හන්දා.
      පහුගිය දවස්වල චන්දකොමා කියල තිබුනා ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට චන්දෙ දාන්න ලැස්ති කරනවා කියල .එකියන්නේ මිටපස්සේ චන්ද පත්‍රිකා නෑ බටන් එක එබුවා චන්දෙ දුන්නා .එතකොට කම්පුටර් ජිල්මාට් කියල ඒකාලේ නිකන් බොරුවට කිව්ව ඒවා ඇත්තටම පටන්ගන්නවා .
      එහම නොවුනත් එදා ඉඳලම unp මැර බලයෙන් චන්ද කළා .මේපාර කලේ නැත්තේ මේක පලවෙනි චන්දෙ නිසා මිට පස්සේ එජාපෙ චන්දෙ කරන්නේ කඩුවෙන් සහ තුවක්කුවෙන් .පරණ ක්‍රමයටම චන්ද පෙට්ටි පුරවාවී චන්ද නිලධාරීන්ගේ ඔලුවට තුවක්කුව අල්ලා බලෙන් චන්දෙ දෙවි .
      ජෝන් කියන්නේ පරණ එජාප සෙල්ලන් දන්නා ඉතාම වයසක මනුස්සයෙක් මිනිහා ඔය කියන්නේ ඉදිරියට කරන්න හදන දේවල්

    • Amda says:

      results of overdose

  2. JOY says:

    In your dream world john hik ..hik….hik…

  3. CORBRA says:

    ..අසව් ..අසව් ජෝන්ගේ මෝඩ කතා ..රටවැසියනි පරිසමින් .මේ වගේ පිස්සු කොළ අලි දැන් රටේ හැමතැනම කුලප්පු වෙලා

  4. හින්බබා සියා says:

    තවත් UNP හිවලෙක් කෑ ගසයි ..ජෝන් නිකන් හිවලෙක් වගේ. හිවල්ගති විතරයි ජෝන්ට තියෙන්නේ.
    ඒ පක්ෂයේ සිටින්නේ මෝඩ හිවල්ලු ඕවා ගණන් ගත යුතු නැත

  5. Ranjan says:

    ඇයි ගොන් බුරුවෝ තෝ හිතන්නේ අපිත් බුරුවෝ කියලද හිතුමතේ දාන්න තොපි දන්නේ රටේ සම්පත් විකුනම් කන්න වෙනදන්න \ලබ්බක් නෑ.

  6. අපි ගොන්නු සංවිධානය says:

    කාලක්…..ක්‍රියාකරලා මාධ්‍ය ඉදිරියට අවාම මේව්වා……. වෙලා කියෝනවා

  7. jayamal says:

    මෙයාගෙ මොලේ කොලොප්පම් වෙලාද? එජාපය දිනුව නම් මොකද අර ලංකා සිතියම නෙලුම් පොහොට්ටුවෙ පාටින්ම පිරිලා තිබුනෙ? බලාගෙන ඉන්න ඊලඟ සැරේ මොකද වෙන්නෙ කියලා. තිබුන කොල පාට තිත් දෙක තුනත් නැත්තටම නැති වෙයි. කැපුවත් කොල කියලා මේ රටේ හිටපු පිරිසිදු එජාප හිතවතුන් පවා යමපාලනය නැති කරගත්තා රට වනසන ක්‍රියා මාර්ග ගත් නිසා. අමතක කරන්න එපා ඔය හැම පක්ශයකම මේ රටට සැබවින්ම ආදරය කරන සැබෑ දේශප්‍රේමීන් ඉන්න බව. රට අනතුරේ වැටෙන විට කවුරුත් පක්ශ දිහා බලාගෙන ඉන්නෙ නැහැ. රට රැකගන්න පියවර ගන්නවා.

    • Asaranaya says:

      පෙති ජෝනා මේ දිනවල පෙත්ත නැතුව සිහිය විකල් වෙලා ඉන්නෙ, මොලය කොලොප්පන් කරනවිට විකාර දොඩවනවා, අපි ගණන් ගතයුතු නැහැ

  8. amarasena says:

    janathawa denta rata winasa karana 225 denama kaduwen kapa muhudata dana dinaya
    langama enawa jonooooooooooooooooooooo

  9. Kapila says:

    Halo Jone, e ape gedara ati karana ballage namai. Ithin me Johne kauda viyagraya jhone da. Ane kaalakanni warahali naki manussayo tamala okkoma ekatuwela Lanka Matawata kelawala tiyenne tawat deyak naha thiriwela. balagena hitiyot hodai kambi kuru ganan karanna jeevite awasana kale.

  10. Lapaya says:

    “ගිය ඡන්දෙදි ජනතාව හිතුමතේ ඡන්දෙ දාලා.” චන්දෙ දවසේ ගොඩක් මිනිස්සු වියාග්‍ර පෙති ගහල ඉන්න ඇත්තේ නේද ජෝන් බාස්.

  11. kadiya says:

    ජෝන්අමරතුංග යනු UNP ය තුල සිටින අන්ත මෝඩයන් අතරින් මුල් පෙලේ සිටින්නෙකි.මූ හිතං ඉන්නේ 32% ප්‍රතිශතය 46% ට වඩා විශාලයිකියා. ආපහු ඉස්කෝලේ 5 පන්තියේ ගණන් ඉගෙන ගත්තොත් හොඳයි.

  12. FREE says:

    ගිය ඡන්දෙදි ජනතාව හිතා මතා නිවැරදි ක්‍රමයට ඡන්දය දමා ඇත​.
    වයසට ගිය ජෝන් කිසිවක් නොහිතා ව්‍යාඝ්‍රා බාවිතා කර මඤ්ඤං වී ඇත​.

  13. john the baptice says:

    පෙත්තේ වේදනාව නැතිවෙලා වගේ?

  14. Saradiel says:

    මේ ගොන් ජෝන් වගේ හරක්ට චන්දෙ දෙන ඊට වඩා හරක් එවුන් ඉන්නවනේ?

  15. SUNIMAL says:

    ජොගිං තීරුව කැඩූ ජෝන් බාස්ට යහපාලනයෙන් දඬුවම් නෑ?

  16. Rupa says:

    මෙයා කොහොමත් දිනුම් තමයි. වයස 70 වනකම් ජොලිකරල ඇමති කම් ලබා සැප බල වින් දා. රටට කල නරකක් මිස කල වෙන දෙයක් නෑ. අපි නම් පරාදයි, දුකේම හමයි,මේ වගෙ මිනිසුන් ඇමතිලා කරගෙන අවුරුදු 5ක්ම ඉන්න වෙනවට.

  17. මෙන්න මූට වියාග්‍රා පෙත්ත අමතකවී අද පිස්සු දොඩවනවා???

  18. ජෝන්බාස්ගෙ පුතා says:

    අනේ සමා වෙයන් තාත්තේ අපි හිතුමතේට වැඩ කරනවට! අපි රටවැසියො වුනාට ඔයාගෙ දරුවො කියලා අමතක වුනානෙ? අපේ යුතුකම වයසට ගියත් ඔයාට ඕනැ විධියට ඉන්න එකනේද? සමාවෙයන් තාත්තෙ!

  19. susa says:

    පෙත්ත නැතුව සිහිය විකල් වෙලා මූට වියාග්‍රා පෙත්ත අමතකවී අද පිස්සු දොඩවනවා

  20. sanjay g says:

    John Police gone out of track = very soon all will b OUT FOR EVER with next PC Elections
    JAYAWEWA !

Main News